Thursday, March 21, 2019

සාමාන්‍ය දැනීම

  • 7      එක්සත් ජාතීන් 2016 සැමරූ සංවත්සරය හා තේමාව? 71 වැනි සංවත්සරය‚ මෙවර තේමාව එක එක්සත් ජාතීන්ගේ සංවිධානයක්‚ ආරම්භය 1945‚ තෙවැනි ලෝක යුද්ධයක් ඇති වීම වැළැක්වීම අරමුණයි.
2.       2016 දී ලංකාවේ මහා බැංකුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවබෝධතා ගිවිසුමකට එළඹීමට හේතුව?
3.       මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් එක්රැස් කිරීම වැළැක්වීම. 2006 අංක 06 දරණ ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ වගන්තිවලට අනුකූල ව තොරතුරු හුවමාරු කර ගැනීම. මුල්‍ය අපරාධවලට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීම.
4.       ජාතික ජලජ සම්පත් පර්යේෂ්ණක හා සංවර්ධන නියෝජිතායතනයේ කෙටි නමනාරා
5.       නාරා ආයතනට මගින් 2016 හඳුන්වා දෙන විශාල විදේශ විනිමයක් ලබා ගැනීමට නියමිත ක්‍රමවේදයමුහුදු කූඩැල්ලන් (අට්ටයන්) වේළීම
6.       2016 වසරේ මියගිය කටාර් රාජ්‍යයේ හිටපු නායකයාජික් කලීෆා බින් අහමද් සුල්තානි (1972-1995)
7.       2016 දී සොයාගත් හිට්ලර්ට අයත් යැයි කියන රහස් කඳවුරආක්ටික් කලාපයේ ඇලෙක්සැන්ඩ්රාහි ස්කැට්ග්රාලබර්
8.       රුක් රෝපණ ජාතික ව්‍යාපාරයේ නමවනරෝපා
9.       මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණායතනය 2016 හඳුන්වාදුන් කොළ කොඩවීමේ රෝගයට ඔරොත්තු දෙන මිරිස් ප්ර්භේදයේ නමඑම් අයි සී ‍එච් එච් ව‍යි
10.   ලොව විශාලතම සමුද්‍ර රක්ෂිතයඇන්ටාක්ටිකාවේ රොස් සී කලාපය. වර්ග සැතපුම් 600 000
11.   2016 ඇමෙරිකානු ඡන්දය දෙන අතරතුර සෙල්ෆි ඡායාරූපයක් ගැනීම නිසා ආන්දෝලනයකට තුඩු දුන් ගායකයාපොප් ගායක ජස්ටින් ටිම්බර්ලේක්
12.   කෘමීන් වැඩිම ප්‍රමාණයක් අනුභව කරන රටතායිලන්තය
13.   දිගම දවස සහ ඌෂ්ණාධිකම ග්‍රහයා සිකුරු
14.   ලොව විශාලතම දූපත් රාජ්‍යයඉන්දුනීසියාව
15.   වැඩිම පිරිසක් දිවි ගෙවන දූපතජාවා
16.   ලොව විශාලම ඕසෝන් සිදුර පිහිටි ස්ථානයසයෝවා-ඇන්ටාක්ටිකාව
17.   නොබෙල් ත්‍යාගයත් ඔස්කා සම්මානයත් යන ද්විත්වය ම ලබා ගත් පුද්ගලයාබර්නාඩ් ෂෝ
18.   නොලිවුඩ් යනුවෙන් හැඳින්වෙන ලෝක‍යේ දෙවැනි විශාලතම චිත්‍රපට නිෂ්පාදක රටනයිජීරියාව
19.   ලංකාවේ පිහිටි අනාරක්ෂික හරස් ගේට්ටු සංඛ්‍යාව? 687
20.   ලොව ත්‍යාගශීලීම රට ලෙස සැලකෙන්නේමියන්මාරය
21.   ක්‍රිකට් ක්‍රීඩාවේ DRS ලෙස හැඳින්වෙන්නේ? Decision Review System
22.   වසර 17කට පසු 2016 ඉන්දියාවේ දරුණුම වායු දූෂණය වාර්තා වූ නගරයදිල්ලිය
23.   2016 දී වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධව ගත් පියවර? 2015 අංක 04 දරන අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා ‍කිරීමේ පනතට අනුව වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ විශේෂ ඒකකයක් පිහිටු වීම
24.   2016 දී ජන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව මගින් 11 වැනි වතාවට පැවැත් වූ සංගණනයරාජ්‍ය හා අර්ධ රාජ්‍ය නියුක්තික සංගණනය- වසර 04කට වතාවක් පැවැත්වේ
25.   ශ්‍රී ලංකාව හා මාලදිවයින වෙනුවෙන් පත් කර ඇති ලෝක බැංකු අධ්‍යක්ෂිකාවඅයිවා ෂාවරි රිඩිහෆ්
26.   වකුගඩු අවදානම දුරලීමට ලංකාවට 2016 ඩොලර් මිලියන 60ක ණය ආධාර මුදලක් ලබා දුන් ආයතනයආසියානු සංවර්ධන බැංකුව
27.   මූල්‍ය චෝදනා නිසා 2016 දී සේවයෙන් පහ කළ දකුණු කොරියානු අගමැතිහුවැන් කියෝ
28.   2016 දී පත් කළ දකුණු කොරියානු නව අගමැතිබියොන්ග් ජුන්
29.   ලෝක පාපන්දු ශූරයන්ට පිරිනමන කුසලානයේ බරකිලෝ ග්රෑම් 06. කැරට් 18 රත්රන්
30.   2016 මියගිය ලෝක පාපන්දු ශූරයන්ට පිරිනමන කුසලානයේ නිමැවුම්කරුසිල්වියෝ ගැසෙන්නිගා

31.   2014 මාර්තු මාසයේ අතුරුදන් වූ මගී ප්‍රවාහන යානයඑම්. එච් 370 බේජිං සිට ක්වාලාලම්පුර් දක්වා

No comments:

Post a Comment

සාමාන්‍ය දැනීම IV 7        එක්සත් ජාතීන්  2016  සැමරූ සංවත්සරය හා තේමාව ? 71  වැනි සංවත්සරය ‚  මෙවර තේමාව එක එක්සත් ජාතීන්ගේ සංවිධාන...