01.
ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ : 1947-08-23
02. ලංකාවේ ප්‍රථම මහ ඇමතිනිය: චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණිය
03. ලංකාවේ මහා වැව් තැනීම ආරම්භ කළ රජතුමා කවුද : වසභ රජු
04. ලංකාවේ මුල්ම සංදේශ කාව්‍ය : මයුර සංදේශය
05. ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටයට යටත් කර ගන්නා ලද්දේ : ක්‍රි.ව. 1802
06. ලංකාවේ සිටි කතෝලික රජු : දොන් ජුවන් ධර්මපාල
07. ලම්බාඩා නැටුම අයත් රට : බ්‍රසීලය
08. ලාංකිකයන්ට සරවජන ඡ්ද බලය හිමි වූ වසර : 1931
09. ලොකයේ විශාලතම සාගරය : පැසිෆික් සාගරය
10. ලොව උසම කන්ද : එවරස්ට් කන්ද
11. ලොව කුඩාම කුරුල්ලා : හමිං බර්ඩ්
12. ලොව කුඩාම රටවල් තුන අනුපිළිවෙලින් : වතිකානුව, මොනාකෝ, නාවුරු
13. ලොව දිගම උමග : ජපානයේ සෙයිකාන්
14. ලොව දිගම ගඟ : නයිල් ගඟ
15. ලොව දිගම ජාතික ගීය අයත් රට : ග්‍රීසිය
16. ලොව ප්‍රථම බහුජාතික සමාගම : ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම
17. ලොව ප්‍රථමයෙන්ම එවරස්ට් කන්ද තරණය කලේ : "එඩ්මන්ඩ් හිලරි "
18. ලොව මහා පියස්ස : පාමීර් තැන්න
19. ලොව වැඩිම මිල ලෝහය : රේඩියම්
20. ලොව විශාලතම කාන්තාරය : සහරා කාන්තාරය
21. ලොව විශාලතම බිජු දමන පක්ෂියා : පැස්බරා
22. ලොව විශාලතම විශ්ව විද්‍යාලය : නිව්යෝක් විශ්ව විද්‍යාලය
23. ලොව විශාලම දිවයින : ග්‍රීන්ලන්තය
24. ලොව සුපතල මෘදුකාංග නිෂ්පාදන සමාගමක් වන මයික්‍රොසොෆ්ට් ආයතනයේ සභාපති: බිල් ගේට්ස් මහතා
25. ලෝක ජෛව විවිධත්ව දිනය : දෙසැම්බර් 29
26. ලෝක සුදු සැරයටි දිනය යෙදෙන්නේ : ඔක්තෝම්බර් 15
27. ලෝකයේ උසම කන්ද : එවරස්ට් කන්ද
28. ලෝකයේ උසම දිය ඇල්ල : වෙනිසියුලාවේ ඒන්ජල් ඇල්ල
29. ලෝකයේ උසම දිය ඇල්ල : ඒන්ජල් දිය ඇල්ල (මීටර 980)
30. ලෝකයේ දිගම ගඟ : නයිල් ගඟ
31. ලෝකයේ පළමු විශ්වවිද්‍යාලය : නාලන්දා විශ්ව විද්‍යාලය
32. ලෝකයේ ප්‍රථම වරට මුද්දර නිකුත් කළ රට : බ්‍රිතාන්‍ය
33. ලෝකයේ වැඩිම කෝපි නිෂ්පාදකයා වන්නේ : බ්‍රසීලය
34. ලෝකයේ වැඩිම ජන ඝනත්වයක් ඇති රට : මොනාකෝ රාජ්‍යය
35. ලෝකයේ වැඩිම ජනගහනයක් ඇති රට : චීනය
36. ලෝකයේ වැඩිම දියමන්ති නිෂ්පාදකයා : දකුණු අප්‍රිකාව
37. ලෝකයේ වැඩිම මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගම : ජපානයේ ටොයෝටා සමාගම
38. ලෝකයේ වැඩියෙන්ම පාපැදි නිෂාපාදනය කරන රට : ඉන්දියාව
39. ලෝකයේ විශාලතම කාන්තාරය : සහරා කාන්තාරය
40. ලෝකයේ විශාලතම ඩෙල්ටාව : ගැන්ගස් ඩෙල්ටාව
41. ලෝකයේ විශාලතම දූපත : ග්‍රින් ලන්තය
42. ලෝකයේ විශාලතම පුස්තකාලය : ඇමෙරිකාවේ කොන්ග්‍රස් මණ්ඩලයේ පුස්තකාලය
43. ලෝකයේ විශාලතම රබර් නිෂ්පාදකයා : මැලේසියාව
44. වත්මන් ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක ග්‍රාම නිලධාරි වසම් ගණන: 14022 කි.
45. වත්මන් ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ ගණන : 332 කි
46. වත්මන් ශ්‍රි ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක ගණන: 25 කි
47. වත්මන් ශ්‍රී ලංකාවේ නාවික හමුදාපතිවරයා : වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා
48. වන සතුන් රැක ගැනීමේ ලෝක සංවිධානය : ලෝක වන සත්ත්ව අරමුදල
49. වන සතුන් රැක ගැනීමේ ලෝක සංවිධානය : ලෝක වන සත්ත්ව අරමුදල
50. වප් පුර පසළොස්වක පොහොය දිනයේ (ඔක්තෝම්බර්) වැදගත්කම : කඨින චීවර පූජා පිංකම් පැවැත්වීම.
51. වාර්ෂිකව නොබෙල් සාම ත්‍යාගය පිරිනැමෙනුයේ: නෝර්වේ ඔස්ලෝ නගරයේ
52. වැඩිම ජල පරිමාවක් රැගෙන යන ගඟ : ඇමසන් ගඟ
53. වැඩිම විල් ප්‍රමාණයක් ඇති රට කුමක්ද : පින්ලන්තය
54. වැනිසියුලාවේ අගනුවර : කැරකොස්
55. විද්‍යාත්මක ප්‍රබන්ධ කතාකරුවකු ලෙස ලෝකප්‍රකට ශ්‍රී ලාංකීය විද්‍යාඥයා : ශ්‍රීමත් ආතර් සී. ක්‌ලාක් මහතා
56. විද්‍යුත් ආරෝපණ අනාවරණය කිරීමට යොදා ගනුයේ : ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය
57. විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ වරයා : වැලිවිටියේ සෝරත හිමි
58. වියට්නාමයේ අගනුවර : හැනොයි
59. විශාලතම දූපත : ග්‍රීන්ලන්තය
60. විශාලතම මහද්වීපය : ආසියා මහද්වීපය
61. විශාලත්වය අනුව අනුපිළිවෙලින් : රුසියාව, කැනඩාව, චීනය
62. විශාලම බිජු දමන පක්ෂියා : පැස්බරා
63. විශ්ව ළමා දිනය සහ විශ්ව වැඩිහිටි දිනය යෙදී ඇත්තේ : ඔක්තෝම්බර් 01
64. විෂ අධිකම මාළුවා : ගල් මාළුවා
65. වෙදකමෙහි මෙන්ම බෙහෙත් වතු වැවීමේ දී ඉතා ප්‍රසිද්ධව සිටි මේ රජුට පුතුන් අසූවක් සිටි බව ඉතිහාසයේ සටහන්ව ඇත : බුද්ධදාස රජතුමා
66. වෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්වූයේ : 1885-04-02
67. වේගයෙන් පියාඹන පක්ෂියා : ස්පයින්ටෙල් නම් වැහි ලිහිණියා
68. වේගයෙන්ම පියාසර කරන කෘමියාගේ නම : බත්කූරා
69. ශාක භක්ෂක නොවන ඩයිනෝසරයා : වෙලොසිරැස්ටර්
70. ශාවස්තියේ සිටුවරයා යන විරුදාවලිය ලැබුවේ :විලියම් ආතර් ද සිල්වා
71. ශ්‍රී පාද වන්දනාව සිදුවන පොහොය දෙක වනුයේ (අතර ) : උදුවප් හා වෙසක්
72. ශ්‍රී ලංකා ජනග්‍රහනය ව.කි. මීටරයට අඩුම සංඛ්‍යාව පෙන්වන පළාත වනුයේ : උතුරු මැද පළාත
73. ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුවේ නියෝජිත සංඛ්‍යාව : 225
74. ශ්‍රී ලංකා මුද්‍රණ නාට්‍ය කලාවේ පියා : චිත්‍රසේන ශූරීන්
75. ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය පිහිටියේ : මිහින්තලයේ
76. ශ්‍රී ලංකා රාජ්‍ය අමාත්‍යාංශය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රි.ව. 2011 වර්ශය නම් කරන ලද්දේ : සංචාරක වර්ෂය ලෙසයි
77. ශ්‍රී ලංකාවේ අවසාන ලන්දේසි පාලකයා : ඇන්ගිලීබික්
78. ශ්‍රී ලංකාවේ කුඩාම පරිපාලන දිස්ත්‍රික්කය: කොළඹ
79. ශ්‍රී ලංකාවේ ජනග්‍රහනය : මිලියන 20
80. ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා : වළි කුකුළා
81. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය : නිල් මහනෙල් මල
82. ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය : නා ගස
83. ශ්‍රී ලංකාවේ නිල නාමය : ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
84. ශ්‍රී ලංකාවේ පළමු අධ්‍යාපන ආයතනය : මහා විහාරය
85. ශ්‍රී ලංකාවේ පළමු විශ්ව විද්‍යාලයීය කෞතුකාගාරය : පේරාදෙණිය විශ්ව විද්‍යාලය
86. ශ්‍රී ලංකාවේ පළාත් සභා සඳහා බලතල ලබා දුන්නේ කී වන ව්‍යවස්ථා සංශෝධනයට අනුවද: 13
87. ශ්‍රී ලංකාවේ බුද්ධාගම අදහන ප්‍රතිශතය : 70.42 %
88. ශ්‍රී ලංකාවේ බෞද්ධ කොඩිය ලොව සියලුම බෞද්ධයන්ගේ ආගමික කොඩිය බවට පත්වූයේ : ක්‍රි.ව. 1951 සිට
89. ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක ගණන : 22
90. ශ්‍රී ලංකාවේ විශාලත්වය : වර්ග කිලෝ මීටර 65,610
91. ශ්‍රී ලාංකිකයන්ට සරවජන ඡ්ද බලය හිමි වූ වසර : 1931
92. සඳකඩ පහණ මුළින්ම දැකියහැකි වනුයේ : අනුරාධපුර යුගයේ
93. සමූපකාර ව්‍යාපාරය ආරම්භ කිරීමට මාහෑඟි සේවාවක් ඉටු කළ පුද්ගලයා : වින්සන්ට් සුභසිංහ
94. සම්මත කඩුලු මත පැන දිවීමේ තරඟයක තබනු ලබන කඩුලු ගණන : 10
95. සයරේ රාජ්‍ය යනු : පැරණි කොංගෝව
96. සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ : ආචාර්යය ඒ.ටී. ආරියරත්න
97. සවාන තෘණ භූමිය පිහිටියේ : අප්‍රිකාවේ (දකුණු, මධ්‍යම හා නැගෙනහිර )
98. සාක් රටවල් අතුරින් චතුරස්‍රාකාර ජාතික කොඩියක් නොමැති රට වනුයේ : නේපාලය
99. සාගරයේ ගැඹුරුම ස්ථානය : පැසිපික් සාගරයේ මරියානා ආගාධයයි. ගැඹුර මීටර 12000 යි
100. සාමය සඳහා නොබෙල් ත්‍යාගය, හෙන්රි ඩුනාන්ට් සහ ෆෙඩ් රික් පාසි යන දෙදෙනා හිමි කරගත් වර්ෂය වනුයේ : ක්‍රි.ව. 1901
01. සාමය සම්බන්ධ ශාකයේ නම : ඔලිව්
02. සාමාන්‍ය දැනීම උපකාරක ලිපි - අංක 01
03. සාමාන්‍ය පුද්ගලයෙකුගේ රුධිරයේ අඩංගු වන රතු රුධිරානු සහ සුදු රුධිරානු අනුපාතය වනුයේ : 600: 1
04. සාරාර්ථ සංග්‍රහය නම් වූ වෛද්‍ය ග්‍රන්ථයේ කර්තෘ : බුද්ධදාස රජතුමා
05. සාරි පුත්ත අධ්‍යාපන විද්‍යාපීඨය පිහිටා ඇත්තේ: නිට්ටඹුව
06. සාර්ක් සංවිධානය ආරම්භ වූයේ : 1985
07. සිංටෝ ආගම ප්‍රචලිත රට : ජපානය
08. සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිලිගත්තේ : 1950 සිට
09. සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිලිගත්තේ : 1950 සිට
10. සිංහල රාජ වංශයේ අවසන් සිංහල රජතුමා වනුයේ : ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු
11. සිදත් සඟරාව ලියන ලද්දේ කුමන යුගය : දඔදෙනි යුගය
12. සිනමා සක්විති : ගාමිණී ෆොන්සේකා
13. සිනහ වායුව යනුවෙන් හැඳින්වෙන වායුව : නයිට්‍රස් ඔක්සයිඩ්
14. සිනහ වායුව යනුවෙන් හැඳින්වෙන්නේ : නයිට්‍රස් ඔක්සයිඩ්
15. සිරුරට අහිතකර පාරජම්බූල කිරණ පෘථිවියට ගලා ඒම වළක්වන ඕසෝන් ස්ථරය 19-57 km වන අතර ඉහළින් පිහිටා ඇත.
16. සිරෝසිස් රෝගය හා සම්බන්ධ ශරීර අවයව : අක්මාව
17. සූර්යයාගේ සිට පෘථිවියට ඇති දුර : කිලෝමීටර මිලියන 150 කි
18. සෝමාලියාවේ අගනුවර : සෝමාලියාව
19. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු කැඩී වෙන්ව ගිය රාජ්‍යයන් වනුයේ : කසකස්තානය, කිර්ගිස්තානය, තජිකිස්තානය, උස්බෙකිස්තනාය
20. සෝවියට් රුසියාවේ පියා : වි. අයි. ලෙනින්
21. ස්පාඤ්ඤයේ ජාතික සංකේතය වනුයේ : රතු කානේෂන් මල
22. ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් ක්‍රි.ව. 1882 - 1945 කාල සීමාවේ කිනම් රටේ ජනාධිපති - අගමැති - චාන්සලර් වී සිටියේ ද? : ඇමෙරිකාවේ
23. හඳයා නැමැති ළමා චිත්‍රපට අධ්‍යක්ෂකවරයා 2011 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ තම ජීවිතයෙන් සමුගත්තේය. ඔහුගේ නම : ටයිටස් තොටවත්ත
24. හින්දු ආගමික ග්‍රන්ථය : වේදයයි
25. හිස්බුල්ලා ගරිල්ලා සංවිධානය අයත්වන රට : ලෙබනනය
26. හෙළ හවුලේ නිර්මාතෘ : කුමාරතුංග මුනිදාස
No comments:
Post a Comment