Thursday, March 21, 2019

සාමාන්‍ය දැනීම

01.         ලංකාවේ ප්‍රථම රජතුමා  -  විජය රජු
02.         රජ වීමට පෙර පැවිදි වී සිටි රජු - ධාතුසේන රජතුමා
03.         පොලොන්න්නරුවේ ප්‍රථම රජු - 1 විජයබාහු රජතුමා
04.         එක දිනක් පමණක් රජකම් කල රජතුමා - සොත්තිසේන රජු
05.         දඹදෙණි රාජදානියේ ප්‍රථම රජු - තුන් වන විජය බාහු
06.         ශ්‍රී ලංකාව වැඩිම කාලයක් රජ කල රැජින - කල්‍යනාවතී රැජින
07.         අවසන් වරට ලංකාව එක් සේසත් කල රජු - සය වන පරාක්‍රමබාහු
08.         වැඩිම කාලයක් ලංකාව පාලනය කල රජු - පණ්ඩුකාභය රජතුමා
09.         බසවක්කුලම හෙවත් අභය වැව නිර්මාණය කල රජතුමා - පණ්ඩුකාභය රජතුමා මෙම වැව ලංකාවේ ප්‍රථම වැව ලෙස සැලකේ
10.         රාවනා රජුගේ අග නගරය ලෙස සැලකෙන නගරය - කැලණිය ලන්කාපුරි
11.         ලංකාවේ පැරණිම ගී පොත ලෙස සැලකෙන්නේ - සියබස්ලකර පොළොන්නරු යුගයේ පළමු වන සේන  රජු  විසින් රචිත
12.         ලංකාවේ රජ වූ අවසන් සිංහල රජු - ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු
13.         වර්තමානයේ  එක්සත් ජාතිනේ මහලේකම් ධුරය දරන්නේ - බැනකින් මූන්
14.         නටාන්ස් සහ ෆොරිඩෝ  යන න්‍යෂ්ටික බලාගාර පිහිටි රට - ඉරානය
15.         ලුණු වල රසායනික නාමය - සෝඩියම් ක්ලෝරයඩ්
16.         බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයන් මුලින්ම නිරීක්ෂණය කලේ - ගැලිලියෝ ගැලිලි
17.         මිනිසෙකුට සාමානයෙන් ඇති වර්ණ දේහ ප්‍රමාණය - යුගල 23
18.         මාත්තු කිරීම් සහ රසායනික ප්‍රතික්‍රියා සඳහා භාවිතා වන සැහැල්ලු ලෝහය - බෙරලියම
19.         පරිනාමවාදය ලොවට හඳුන්වා දුන්නේ - චාර්ල්ස් ඩාවින්
20.         කාබන් වල අඩංගු ඝනකමින් වැඩිම ලෝහය  - දියමන්ති
21.         දකුණු අප්‍රිකාව තුල නෙල්සන් මැන්ඩෙලා හඳුන්වනු ලැබු ජනප්‍රිය නාමය - මැඩිබා
22.         පෙම්වතිය ඝාතනය වීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා - ඔස්කා පිස්ටෝරියස්
23.         ඕස්ට්‍රේලියාවේ විදේශ ඇමති - ජුලියා බිෂොප්
24.         ඉන්දියාවේ විදේශ ඇමතිනි - සුෂ්මා ස්වරාජ්
25.         හමුදා කුමන්ත්රනනයකට පසු තායිලන්තයේ අගමැති ධුරයට පත් හමුදා කොමාන්ඩර් - ප්‍රයුත් චාන් ඔචා
26.         නැව් සහ ගුවන් යානා අතුරුදන් වන අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇති ප්‍රදේශය - බර්මිව්ඩා ත්‍රිකෝණය
27.         යුක්රේනයේ ජනපති - පෙට්‍රෝ පොරෙශේන්කෝ
28.         එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ධුරයට පත් උගන්ඩාවේ විදේශ ඇමති - සෑම් කුටෙසා
29.         නවනීදන් පිල්ලේට පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කෞන්සිලයට පත් වන්නේ - ජෝර්දානයේ ශෙයිඩ් අල් හුසේන් කුමරe
30.         ලොව විශාලම දිවයින - ග්‍රීන්ලන්තය
31.         ජාත්‍යන්තර මූලය අරමුදලේ වර්තමාන සභාපති - ක්‍රිස්ටිනා ලගාඩ්
32.         ලොව ප්‍රථම ව්‍යවස්ථාදායක සමාජවාදී රජය - සෝවියට් සංගමය
33.         1 වන විජයබාහු රජු  වීමට ප්‍රථම හැදින්වූ නම - කීර්ති කුමරු
34.         ඔටාන් සංවිධානය ලෙස ප්‍රංශ බසින් හඳුන්වන ජාත්‍යන්තර සංවිධානය - නේටෝ සංවිධානය
35.         ලොව දිගම වේල්ල හරහා බැදී සුප්‍රකට වේල්ල - අස්වාන් වේල්ල
36.         සුදු මිනිසාගේ මිනී වල ලෙස හඳුන්වන රට - සියෙරා ලියොන්
37.         ක්‍රිකට් ක්‍රීඩාවේ විකට්ටු දෙක අතර දුර - යාර 22
38.         ක්‍රිකට්  ක්‍රීඩාවේ විකට්ටුවක සම්මත උස - අඟල් 28
39.         එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ධුරයට පත් වූ ප්‍රථම ආසියාතිකයා - යුතාන්
40.         2017 ආසියාතික යොවුන් ක්‍රීඩා උළෙල පවත්වන්නේ -  ශ්‍රී ලංකාවේ හම්බන්තොට
41.         ඉනිමක වැඩිම 6  සංඛයාවක්‌  එල්ල කල ක්‍රීඩකයා - රෝහිත් ශර්මා
42.         2012 වර්ෂයේදී ශ්‍රී ලංකාව විසින් කක්ෂ ගත කරන ලද චන්ද්‍රිකාව - සුප්‍රීම් සැට්
43.         අතීතයේදී කොන්ස්තන්තිනුපලය ලෙස හැඳින් වූ වර්තමාන නගරය - ඉස්තාන්බුල්
44.         සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ - ඒ  ටී ආරියරත්න
45.         ඇඩෝෆ් හිට්ලර් උපත ලද රට - ඔස්ට්‍රියාව
46.         මයික්‍රොසොෆ්ට් ආයතනයේ නව විධායක නිලධාරියා - සත්‍යා නදෙල්ලා
47.         ප්‍රථම ඔස්කාර් සම්මාන උළෙල පවත් වුවේ - 1929 මැයි 16 දින හොලිවුඩ් රූස්වෙල්ට් හෝටලයේ
48.         යුනෙස්කෝ සංවිධානයේ ප්‍රධාන කාර්යාලය - ප්‍රංශයේ පැරිස්
49.         හෝර්ටන් තැන්න  පිහිටා ඇත්තේ - මධ්‍යම පළාතේ
50.         ප්‍රථම දුම්රිය මාර්ගය ආරම්භ කරන ලද්දේ - 1867 "කොළඹ - නුවර
51.         ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය - රන්මුතුදුව -1962
52.         ක්ලොනීයකරණය කරන ලද ප්‍රථම බැටළුවාගේ නම - ඩොලී
53.         සපත්තු කරුවෙකුව සිට පසුව ඇමරිකාවේ ජනාධිපති බවට පත් පුද්ගලයා - ඒබ්‍රහම් ලින්කන් - 16 වන ජනපති "
54.         ඇමරිකාව බ්‍රිතාන්යෙන් නිදහස ලබා ගත්තේ - 1776
55.         ඇමරිකාවේ ඇති ප්‍රාන්ත ගණන - 50
56.         ධවල නගරය ලෙස හඳුන්වන නගරය - සර්බියාවේ අගනුවර වන  බෙල්ග්‍රේඩ්
57.         දහස් වැව් රට ලෙස හඳුන්වන්නේ - ෆින්ලන්තය 
58.         ලෝකයේ සීනි බඳුන ලෙස හඳුන්වන්නේ - කිවුබාව
59.         කරාඹු නැටි දිවයින - සැන්සිබාර් දිවයින
60.         පිලිසිදගත් දරුවෙකුගේ හෘද ස්පන්ධනය ආරම්භ වන්නේ - දින 21 කින්
61.         මැරතන් එකක සම්මත දුර - කි'මී' 42'195
62.         නුතන ඔලිම්පික් ආරම්භයේ සිට සෑම වසර 4කට වරක්ම පැවත්වයි. එසේ නොපවත් වූ වසර තුන - 1916" 1940 සහ 1944
63.         ඔලිම්පික් ඉතිහාසයේ "කළු සැප්තම්බර දිනය " ලෙස හඳුන්වන දිනය - 1972
64.         ඔලිම්පික් උළෙලට කාන්තා මැරතන් තරගය ඇතුලත් වුයේ - 1984 ලොස් අන්ජෙලිස් හීදී
65.         ඔලිම්පික් උළෙල සංවිධානය කරන්නේ - ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව
66.         ප්‍රථම ඔලිම්පික් උළෙලට සහභාගී වූ රගවල් ගණන - 14 කි " ක්‍රීඩකයන් 241ක් රටවල් 14 කින් ඉදිරිපත් විය
67.         ඔලිම්පික් කෞතුකාගාරය ආරම්භ කරන ලද්දේ - 1993
68.         ඔලිම්පික් කෞතුකාගාරය පිහිටා ඇත්තේ - ස්විස්ටේර්ලන්තයේ
69.         ප්‍රථම යොවුන් ග්‍රීෂ්ම ඔලිම්පික් පැවැත් වුයේ - 2010 වසරේදී ය
70.         ප්‍රථම යොවුන්  ශීත ඔලිම්පික් උළෙල පවත් වුයේ - 2012 වසරේදී ය
71.         ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය දරන ජාතික ඔලිම්පික් කමිටු ගණන - 205
72.         ඔලිම්පික් ලාංචනය නිර්මාණය කරන්නේ - අනුග්‍රාහක රටේ ඔලිම්පික් කමිටුව විසින්
73.         2014 ශීත ඔලිම්පික් පවත් වූයේ - රුසියාවේ සෝචි නුවර
74.         2014 ඔලිම්පික් හීදී රුසියාව ලබා ගත් පදක්කම් ගණන - 33කි
75.         ලෝක ඒඩ්ස් දිනය - දෙසැම්බර් 01
76.         1984 නම් කෘතියේ කතෘ - ජෝර්ජ් ඕවල්
77.         ප්‍රථම නොබෙල් ත්‍යාගය පිරිනැමුවේ - 1901 දීය
78.         නොබෙල් සාම ත්‍යාගය පිරිනමන්නේ - නෝර්වේජියානු නොබෙල් කමිටුව
79.         නොබෙල් ත්‍යාගය ලබා දීම ආරම්භ කලේ - ඇල්ෆ්‍රඩ් නොබෙල් විසිනි
80.         මෑන් බුකර් සම්මානය ප්‍රථමයෙන් පිරිනමන ලද්දේ - 1968
81.         ඔසාමා බින් ලාඩන් උපන් රට - සෞදි අරාබිය
82.         රෝමියෝ ජුලියට්  කතා වෘතාන්තය බිහි වුයේ - රෝමයේය
83.         ලෝකයේ විශාලම සාගරය - පැසිපික් සාගරය
84.         ලෝකයේ විශාලම වෙරල පිහිටා ඇත්තේ - බ්‍රසීලයේ
85.         ලොව පැරණිම සහ විශාලම  ඉස්ලාමික දේශපාලන කණ්ඩායම වන මුස්ලිම් සහෝදරත්ව කණ්ඩායම බිහි වූ රට - ඊජිප්තුව
86.         නොබෙල් ත්‍යාගය ලබා දීම ආරම්භ කලේ - ඇල්ෆ්‍රඩ් නොබෙල් විසිනි
87.         මෑන් බුකර් සම්මානය ප්‍රථමයෙන් පිරිනමන ලද්දේ - 1968
88.         ඔසාමා බින් ලාඩන් උපන් රට - සෞදි අරාබිය
89.         රෝමියෝ ජුලියට්  කතා වෘතාන්තය බිහි වුයේ - රෝමයේය
90.         ලෝකයේ විශාලම සාගරය - පැසිපික් සාගරය
91.         ලෝකයේ විශාලම වෙරල පිහිටා ඇත්තේ - බ්‍රසීලයේ
92.         ලොව පැරණිම සහ විශාලම  ඉස්ලාමික දේශපාලන කණ්ඩායම වන මුස්ලිම් සහෝදරත්ව කණ්ඩායම බිහි වූ රට - ඊජිප්තුව
93.         ප්‍රසිද්ධ හූවෙර් වේල්ල පිහිට ඇත්තේ - කොලරාඩෝ ගංගාව හරහාය
94.         ඉන්දියාව බංග්ලාදේශය හා චීනය හරහා ගලන ගංගාව - බ්‍රහ්මපුත්‍ර
95.         ඊජිප්තුව බිහි වූ ශිෂ්ටාචාරයේ පදනම වූ ගංගාව - නයිල්
96.         මිනිසාගේ ශරීර අභ්‍යන්තරයේ ඇති විශාලම අවයවය - අක්මාව
97.         රුධිරය කැටි ගැසීමට උදව් වන්නේ - විටමින් කේ
98.         ශ්‍රීමත් යන ගෞරව නාමයෙන් පිදුම් ලද ප්‍රථම ශ්‍රී ලාංකික බෞද්ධයා - ශ්‍රීමත් ඩී බී ජයතිලක
99.         ලංකාවට සර්වජන චන්ද බලය හිමි වුයේ - 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හරහා
100.      ලංකාව ජනරජයක් වුයේ - 1972 මැයි 22
101.      ලංකාවේ මහා බැංකුව ආරම්භ වූ වර්ෂය හා පනත - 1950 දී 1949 අංක 58 දරන මුදක් පනත
102.      ලංකාවේ මහබැංකුවේ ප්‍රථම අධිපති - එන් යූ ජයවර්ධන
103.      ලංකාවේ ප්‍රථම පෘතුගීසි ජෙනරාල් වරයා - දොන් ජෙරනිමෝ ද අසවේදු
104.      ලංකාවේ ප්‍රථම ලන්දේසි ජෙනරාල් වරයා - විලියම් ජාගොප් කොස්නර්
105.      ලංකාවේ අවසන් ඉංග්‍රීසි ආණ්ඩුකාර වරයා - හෙන්රි මන් මේසන් මුවර් අවසන් ආණ්ඩුකාරය මෙන්ම ප්‍රථම අග්‍රාන්ඩුකාර වරයා මොහුය
106.      ලංකාවේ විවෘත  විද්‍යාලය ආරම්භ කල වසර - 1980 ජුනි 29
107.      ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම ශ්‍රී ලංකා කතානායක වරයා - ෆ්‍රැන්සිස් මොලමුරේ
108.      සිවිල් සේවයට පත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා - පොන්නම්බලම් අරුනාචලම්  
109.      ලෝක ඉතිහාසයේ ප්‍රභලම අධිරාජ්‍ය වන රෝම අධිරාජයේ නිර්මාතෘ - ජුලියට් සීසර්
110.      ලෝකයේ ප්‍රථම මැයි දිනය පවත් වුයේ - 1886
111.      ලොව ප්‍රථම ත්‍රස්ත සංවිධානය බිහි වූ රට - ස්පාඤය  ඊ ටී ඒ සංවිධානය
112.      එක්සත් ජනපදයේ ජනපති ධුරයට පත් වූ හොලිවුඩ් රංගන ශිල්පියා - රොනල්ඩ් රේගන්
113.      කළු  ජාතිකයන් වෙනුවෙන් සටන් වැදී සුප්‍රකට ඇමරිකානු කළු ජාතික පූජක වරයා - ආචාර්ය මාටින් ලුතර් කනිෂ්ට
114.      දෙවරක් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද භෞතික විද්‍යාඥ වරිය - මාරි කියුරි
115.      රුසියානු විප්ලවය ඇති වූ වසර - 1917
116.      ප්‍රංශ විප්ලවය ඇති වූ වසර - 1789
117.      ට්‍රපල්ගා චතුරශ්‍රය පිහිටි රට - බ්‍රිතාන්‍ය
118.      නොබෙල් ත්‍යාගය දිනා ගත් ප්‍රථම කළු ජාතිකයා - මාටින් ලුතර් කින්ග්
119.      උතුරේ වැනීසිය ලෙස හඳුන්වන නගරය - ඇම්ස්ටර්ඩෑම්
120.      ජනතා චන්දයෙන් ව්‍යවස්තාදායකයට තෙරී පත් වූ ප්‍රථම  ශ්‍රී ලාංකිකයා - පොන්නම්බලම් රාමනාදන්
121.      එක්සත් ජාතීන්ගේ මහලේකම් ධුරය දැරූ ප්‍රථම පුද්ගලයා - ට්‍රිඩ්ව ලී
122.      1935 දී ඉතියෝපියාව ආක්‍රමණය කල ඒකාධිපති පාලකයා - බෙනීතෝ මුසලෝනි
123.      ඉන්දුනීසියාවේ ජකර්තා අග නගරය පෙර හැඳින් වූ නම - බතාවියාව
124.      ප්‍රථම නල දරු උපතින් බිහි වූ දරුවා - ලුවිස් බ්‍රවුන්  1978 දී
125.      ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ලයිස්තුවේ සම්පුර්ණ සාමාජිකයන් ගණන - 10
126.      අඩියකට ඇති සෙන්ටිමීටර ගණන - 30'48
127.      හෙක්ටයාරයකට ඇති අක්කර ගණන - 2'4710
128.      කිලෝමීටරයකට ඇති සැතපුම් ගණන - 0'6214
129.      මීටරයට ඇති ආදී ගණන - 3'2808
130.      සෙල්සියස් අංශක 1කට  ඇති ෆෙරන්හයිඩ් ගණන - 33'8
131.      ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති සමුද්‍ර සන්ධිය - පෝක් සමුද්‍ර සන්ධිය
132.      සෞදි අරාබිය සහ ඊජිප්තුව අතර ඇති මුහුද - රතු මුහුද
133.      පෘතුගාලය හා ස්පාන්ඤය අතරින් ලොව දෙකට බෙදූ පාප් වහන්සේ - හය වන ඇලෙක්සැන්ඩර්
134.      ආජන්ටිනාවේ ජාතික සත්වයා - පුමා
135.      ඉරාකය පෙර හැඳින් වූ නම - මෙසපොතේමියාව
136.      දේශපාලන විද්‍යාවේ පියා - ඇරිස්ටෝටල්
137.      බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා - හිපොක්‍රටිස්
138.      කුමාරයා නම් කෘතියේ රචකයා - නිකොලයි මැකියාවෙලි
139.      ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති - ජපන් ජාතික ටකෙහිකෝ නකාඕ
140.      ජපානය සහ දකුණු කොරියාව අතර ඇති දුපත - ඩොක්ඩෝ හෙවත් ටකෙශිමා
141.      යුරෝපා සංගමයේ සාමාජික රටාවක් ගණන - 28
142.      කාන්තාවන්ට එරෙහිව සියලුම වෙනස්කම් දුරලීම පිලිබඳ සම්මුතිය - සීඩෝ සම්මුතිය
143.      වැඩිම රටවල් ගණනක් පසු කරමින් ගලාගෙන යන ගංගාව - දනුබේ
144.      ඇමරිකා එක්සත් ජනපදය හා මෙක්සිකෝ දේශ සීමාව දිගේ ගලා යන ගංගාව - ද රියෝ ග්‍රන්දේ
145.      අප සෞරග්‍රහ මණ්ඩලයේ වේදීම චන්ද්‍රයන් ගණනක් හිමි ග්‍රහ ලෝකය - බ්‍රහස්පති
146.      38 වන සමාන්තර රේඛාවෙන් වෙන් කරන රටවල් දෙක - උතුරු කොරියාව සහ දකුණු කොරියාව
147.      මාධ්‍ය වේදී  සාහිත්‍ය සංගීත යන අංශ වෙත ලබාදෙන ලොව විශාලතම සම්මානය - පුල්ස්ටර් සම්මානය
148.      ලංකාවේ තෙවන විධායක ජනපති - ඩී බී  විජේතුංග
149.      ලෝක බැංකුවේ වර්තමාන සභාපති - ජිම් යොන් කිම්
150.      බයිසිකලය නිපද වුයේ - කේ මැක්මිලන්
151.      1883 දී පිනෝකියෝ නවකතාව ලියුවේ - කාලෝ ක්ලෝඩ්
152.      11 මාසයේ 11 වන දින 11 වන පැයේ  අත්සන් තැබූ ගිවිසුම - පළමු වන ලෝක සංග්‍රාමය
153.      පවිත්‍රණය සඳහා රෝමයේ වෙන් වූ මාසය - පෙබරවාරි
154.      1989 දී ගාමිණි  ෆොන්සේකා  මහතා  පාර්ලිමේන්තුවට තේරී පත් වුයේ - මාතර දිස්ත්‍රික්කයෙන්
155.      ලොව ප්‍රථම බහුජාතික සමාගම - ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම
156.      වර්ග ප්‍රමාණයෙන් විශාලම ඉන්දීය ප්‍රාන්තය - රාජස්තාන් ප්‍රාන්තය
157.      ඩුම් ඩුම් නගරය පිහිටියේ - ඉන්දියාවේ ලෝකන්ස්
158.      ලොකන්ස් ජල  රකුසා දර්ශනය වන්නේ - ස්කොට්ලන්තයේ ලෝක්සෙස්
159.      සුභ පැතීමේ තුඩුව පිහිටියේ - දකුණු අප්‍රිකාවේ
160.      පුරාවිද්‍යා ගවේෂණයේ පියා - මහාචාර්ය සෙනරත් පරණවිතාන
161.      ලජ්ජා නමැති ග්‍රන්ථය රචනා කිරීමෙන් 1993 දී ඉස්ලාමීය ෆක්වා නියෝගයට මුහුණ දුන්නේ -තස්ලිමා නස්රීන්
162.      ලම්බාඩා නැටුම අයත් රට - බ්‍රසීලය
163.      උසේන් බෝල්ට් උපන් රට - ජැමෙයිකාව
164.      ජොහාන් ලොමු ප්‍රසිද්ධ ක්‍රීඩාව - රගර්
165.      සොයුරන් 99ක් මරා රජ වූ ඉන්දීය රජු - අශෝක රජු
166.      එල් නිනෝ යන්නෙහි තේරුම - පිරිමි ළමයා
167.      ශාක භක්ෂක නොවන ඩයිනොසරය - වෙලොසිරප්ටර්
168.      ජුඩෝ ආරම්භය - ජපානය
169.      අද ඉරානය අතීතයේ හැඳින්වූ නම - පර්සියාව
170.      ජපානයේ විෂ වායු පැතිර  වීමට මුලික වූ ආගමික නායකයා - සෝකෝ අසහරා
171.      දාම් ලෑල්ලක  කොටු ගණන - 72
172.      තෙරේසා මව්තුමිය උපන් රට - යුගොස්ලෝවියාව
173.      රිවෝල්වරය නිපද වුයේ - සැමුවෙල් කෝල්ට්
174.      යොදුනකට ඇති ගව ගණන - 4
175.      ගව්වට සැතපුම් - 4
176.      ලොව ප්‍රථම ජනපතිනිය -  ඉසබෙලා පෙරොන්
177.      බුසලක් සදහා සේරු - 32
178.      ඉස්ලාමීය රටක අගමැතිනිය වූ ප්‍රථම කාන්තාව - බෙනාසීර් බුතෝ
179.      බුද්ධි පරීක්ෂණ  වලින් ඉහලම ලකුණු ලැබූ අයගේ සංගමය - මෙන්සා ඉන්ටර්නැෂනල්
180.      මෙරට ගුවන් හමුදාවේ ඉහලම නිලය - එයාර් මාර්ෂල්
181.      පැරණිම සිංහල පුවත්පත - ලක්මිණි පහන
182.      වේගයෙන් පියාසර කරන කෘමියා - බත් කුරා
183.      විෂ අධිකම මාළුවා - ගල් මාළුවා
184.      ලෝක පරිසර දිනය - ජුනි 05
185.      තේ කහට වල අඩංගු රසායනය - ටැනන්
186.      කේටයේ ඇති එන්සයිමය - ටයලින්
187.      ආහාර ඇඹරීමට උදව් වන්නේ - චාර්වක දත්

188.      වේගයෙන් පියාඹන පක්ෂියා - ස්පින්ටෙල් නම්  ලිහිණියා

No comments:

Post a Comment

සාමාන්‍ය දැනීම IV 7        එක්සත් ජාතීන්  2016  සැමරූ සංවත්සරය හා තේමාව ? 71  වැනි සංවත්සරය ‚  මෙවර තේමාව එක එක්සත් ජාතීන්ගේ සංවිධාන...