Thursday, March 21, 2019

සාමාන්‍ය දැනීම

  • 7      එක්සත් ජාතීන් 2016 සැමරූ සංවත්සරය හා තේමාව? 71 වැනි සංවත්සරය‚ මෙවර තේමාව එක එක්සත් ජාතීන්ගේ සංවිධානයක්‚ ආරම්භය 1945‚ තෙවැනි ලෝක යුද්ධයක් ඇති වීම වැළැක්වීම අරමුණයි.
2.       2016 දී ලංකාවේ මහා බැංකුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවබෝධතා ගිවිසුමකට එළඹීමට හේතුව?
3.       මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් එක්රැස් කිරීම වැළැක්වීම. 2006 අංක 06 දරණ ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ වගන්තිවලට අනුකූල ව තොරතුරු හුවමාරු කර ගැනීම. මුල්‍ය අපරාධවලට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීම.
4.       ජාතික ජලජ සම්පත් පර්යේෂ්ණක හා සංවර්ධන නියෝජිතායතනයේ කෙටි නමනාරා
5.       නාරා ආයතනට මගින් 2016 හඳුන්වා දෙන විශාල විදේශ විනිමයක් ලබා ගැනීමට නියමිත ක්‍රමවේදයමුහුදු කූඩැල්ලන් (අට්ටයන්) වේළීම
6.       2016 වසරේ මියගිය කටාර් රාජ්‍යයේ හිටපු නායකයාජික් කලීෆා බින් අහමද් සුල්තානි (1972-1995)
7.       2016 දී සොයාගත් හිට්ලර්ට අයත් යැයි කියන රහස් කඳවුරආක්ටික් කලාපයේ ඇලෙක්සැන්ඩ්රාහි ස්කැට්ග්රාලබර්
8.       රුක් රෝපණ ජාතික ව්‍යාපාරයේ නමවනරෝපා
9.       මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණායතනය 2016 හඳුන්වාදුන් කොළ කොඩවීමේ රෝගයට ඔරොත්තු දෙන මිරිස් ප්ර්භේදයේ නමඑම් අයි සී ‍එච් එච් ව‍යි
10.   ලොව විශාලතම සමුද්‍ර රක්ෂිතයඇන්ටාක්ටිකාවේ රොස් සී කලාපය. වර්ග සැතපුම් 600 000
11.   2016 ඇමෙරිකානු ඡන්දය දෙන අතරතුර සෙල්ෆි ඡායාරූපයක් ගැනීම නිසා ආන්දෝලනයකට තුඩු දුන් ගායකයාපොප් ගායක ජස්ටින් ටිම්බර්ලේක්
12.   කෘමීන් වැඩිම ප්‍රමාණයක් අනුභව කරන රටතායිලන්තය
13.   දිගම දවස සහ ඌෂ්ණාධිකම ග්‍රහයා සිකුරු
14.   ලොව විශාලතම දූපත් රාජ්‍යයඉන්දුනීසියාව
15.   වැඩිම පිරිසක් දිවි ගෙවන දූපතජාවා
16.   ලොව විශාලම ඕසෝන් සිදුර පිහිටි ස්ථානයසයෝවා-ඇන්ටාක්ටිකාව
17.   නොබෙල් ත්‍යාගයත් ඔස්කා සම්මානයත් යන ද්විත්වය ම ලබා ගත් පුද්ගලයාබර්නාඩ් ෂෝ
18.   නොලිවුඩ් යනුවෙන් හැඳින්වෙන ලෝක‍යේ දෙවැනි විශාලතම චිත්‍රපට නිෂ්පාදක රටනයිජීරියාව
19.   ලංකාවේ පිහිටි අනාරක්ෂික හරස් ගේට්ටු සංඛ්‍යාව? 687
20.   ලොව ත්‍යාගශීලීම රට ලෙස සැලකෙන්නේමියන්මාරය
21.   ක්‍රිකට් ක්‍රීඩාවේ DRS ලෙස හැඳින්වෙන්නේ? Decision Review System
22.   වසර 17කට පසු 2016 ඉන්දියාවේ දරුණුම වායු දූෂණය වාර්තා වූ නගරයදිල්ලිය
23.   2016 දී වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධව ගත් පියවර? 2015 අංක 04 දරන අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා ‍කිරීමේ පනතට අනුව වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ විශේෂ ඒකකයක් පිහිටු වීම
24.   2016 දී ජන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව මගින් 11 වැනි වතාවට පැවැත් වූ සංගණනයරාජ්‍ය හා අර්ධ රාජ්‍ය නියුක්තික සංගණනය- වසර 04කට වතාවක් පැවැත්වේ
25.   ශ්‍රී ලංකාව හා මාලදිවයින වෙනුවෙන් පත් කර ඇති ලෝක බැංකු අධ්‍යක්ෂිකාවඅයිවා ෂාවරි රිඩිහෆ්
26.   වකුගඩු අවදානම දුරලීමට ලංකාවට 2016 ඩොලර් මිලියන 60ක ණය ආධාර මුදලක් ලබා දුන් ආයතනයආසියානු සංවර්ධන බැංකුව
27.   මූල්‍ය චෝදනා නිසා 2016 දී සේවයෙන් පහ කළ දකුණු කොරියානු අගමැතිහුවැන් කියෝ
28.   2016 දී පත් කළ දකුණු කොරියානු නව අගමැතිබියොන්ග් ජුන්
29.   ලෝක පාපන්දු ශූරයන්ට පිරිනමන කුසලානයේ බරකිලෝ ග්රෑම් 06. කැරට් 18 රත්රන්
30.   2016 මියගිය ලෝක පාපන්දු ශූරයන්ට පිරිනමන කුසලානයේ නිමැවුම්කරුසිල්වියෝ ගැසෙන්නිගා

31.   2014 මාර්තු මාසයේ අතුරුදන් වූ මගී ප්‍රවාහන යානයඑම්. එච් 370 බේජිං සිට ක්වාලාලම්පුර් දක්වා

සාමාන්‍ය දැනීම

01.        
 ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ : 1947-08-23
02.         ලංකාවේ ප්‍රථම මහ ඇමතිනිය: චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණිය
03.         ලංකාවේ මහා වැව් තැනීම ආරම්භ කළ රජතුමා කවුද : වසභ රජු
04.         ලංකාවේ මුල්ම සංදේශ කාව්‍ය : මයුර සංදේශය
05.         ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටයට යටත් කර ගන්නා ලද්දේ : ක්‍රි.ව. 1802
06.         ලංකාවේ සිටි කතෝලික රජු : දොන් ජුවන් ධර්මපාල
07.         ලම්බාඩා නැටුම අයත් රට : බ්‍රසීලය
08.         ලාංකිකයන්ට සරවජන ඡ්ද බලය හිමි වූ වසර : 1931
09.         ලොකයේ විශාලතම සාගරය : පැසිෆික් සාගරය
10.         ලොව උසම කන්ද : එවරස්ට් කන්ද
11.         ලොව කුඩාම කුරුල්ලා : හමිං බර්ඩ්
12.         ලොව කුඩාම රටවල් තුන අනුපිළිවෙලින් : වතිකානුවමොනාකෝනාවුරු
13.         ලොව දිගම උමග : ජපානයේ සෙයිකාන්
14.         ලොව දිගම ගඟ : නයිල් ගඟ
15.         ලොව දිගම ජාතික ගීය අයත් රට : ග්‍රීසිය
16.         ලොව ප්‍රථම බහුජාතික සමාගම : ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම
17.         ලොව ප්‍රථමයෙන්ම එවරස්ට් කන්ද තරණය කලේ : "එඩ්මන්ඩ් හිලරි "
18.         ලොව මහා පියස්ස : පාමීර් තැන්න
19.         ලොව වැඩිම මිල ලෝහය : රේඩියම්
20.         ලොව විශාලතම කාන්තාරය : සහරා කාන්තාරය
21.         ලොව විශාලතම බිජු දමන පක්ෂියා : පැස්බරා
22.         ලොව විශාලතම විශ්ව විද්‍යාලය : නිව්යෝක් විශ්ව විද්‍යාලය
23.         ලොව විශාලම දිවයින : ග්‍රීන්ලන්තය
24.         ලොව සුපතල මෘදුකාංග නිෂ්පාදන සමාගමක් වන මයික්‍රොසොෆ්ට් ආයතනයේ සභාපති: බිල් ගේට්ස් මහතා
25.         ලෝක ජෛව විවිධත්ව දිනය : දෙසැම්බර් 29
26.         ලෝක සුදු සැරයටි දිනය යෙදෙන්නේ : ඔක්තෝම්බර් 15
27.         ලෝකයේ උසම කන්ද : එවරස්ට් කන්ද
28.         ලෝකයේ උසම දිය ඇල්ල  : වෙනිසියුලාවේ ඒන්ජල් ඇල්ල
29.         ලෝකයේ උසම දිය ඇල්ල : ඒන්ජල් දිය ඇල්ල (මීටර 980)
30.         ලෝකයේ දිගම ගඟ : නයිල් ගඟ
31.         ලෝකයේ පළමු විශ්වවිද්‍යාලය : නාලන්දා විශ්ව විද්‍යාලය
32.         ලෝකයේ ප්‍රථම වරට මුද්දර නිකුත් කළ රට : බ්‍රිතාන්‍ය
33.         ලෝකයේ වැඩිම කෝපි නිෂ්පාදකයා වන්නේ : බ්‍රසීලය
34.         ලෝකයේ වැඩිම ජන ඝනත්වයක් ඇති රට : මොනාකෝ රාජ්‍යය
35.         ලෝකයේ වැඩිම ජනගහනයක් ඇති රට : චීනය
36.         ලෝකයේ වැඩිම දියමන්ති නිෂ්පාදකයා : දකුණු අප්‍රිකාව
37.         ලෝකයේ වැඩිම මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගම : ජපානයේ ටොයෝටා සමාගම
38.         ලෝකයේ වැඩියෙන්ම පාපැදි නිෂාපාදනය කරන රට : ඉන්දියාව
39.         ලෝකයේ විශාලතම කාන්තාරය : සහරා කාන්තාරය
40.         ලෝකයේ විශාලතම ඩෙල්ටාව : ගැන්ගස් ඩෙල්ටාව
41.         ලෝකයේ විශාලතම දූපත : ග්‍රින් ලන්තය
42.         ලෝකයේ විශාලතම පුස්තකාලය : ඇමෙරිකාවේ කොන්ග්‍රස් මණ්ඩලයේ පුස්තකාලය
43.         ලෝකයේ විශාලතම රබර් නිෂ්පාදකයා  : මැලේසියාව
44.         වත්මන් ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක ග්‍රාම නිලධාරි වසම් ගණන: 14022 කි.
45.         වත්මන් ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ ගණන : 332 කි
46.         වත්මන් ශ්‍රි ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක ගණන: 25 කි
47.         වත්මන් ශ්‍රී ලංකාවේ නාවික හමුදාපතිවරයා : වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා
48.         වන සතුන් රැක ගැනීමේ ලෝක සංවිධානය : ලෝක වන සත්ත්ව අරමුදල
49.         වන සතුන් රැක ගැනීමේ ලෝක සංවිධානය : ලෝක වන සත්ත්ව අරමුදල
50.         වප් පුර පසළොස්වක පොහොය දිනයේ (ඔක්තෝම්බර්) වැදගත්කම : කඨින චීවර පූජා පිංකම් පැවැත්වීම.
51.         වාර්ෂිකව නොබෙල් සාම ත්‍යාගය පිරිනැමෙනුයේ: නෝර්වේ ඔස්ලෝ නගරයේ
52.         වැඩිම ජල පරිමාවක් රැගෙන යන ගඟ : ඇමසන් ගඟ
53.         වැඩිම විල් ප්‍රමාණයක් ඇති රට කුමක්ද : පින්ලන්තය
54.         වැනිසියුලාවේ අගනුවර : කැරකොස්
55.         විද්‍යාත්මක ප්‍රබන්ධ කතාකරුවකු ලෙස ලෝකප්‍රකට ශ්‍රී ලාංකීය විද්‍යාඥයා : ශ්‍රීමත් ආතර් සී. ක්‌ලාක්‌ මහතා
56.         විද්‍යුත් ආරෝපණ අනාවරණය කිරීමට යොදා ගනුයේ : ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය
57.         විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ වරයා : වැලිවිටියේ සෝරත හිමි
58.         වියට්නාමයේ අගනුවර : හැනොයි
59.         විශාලතම දූපත : ග්‍රීන්ලන්තය
60.         විශාලතම මහද්වීපය : ආසියා මහද්වීපය
61.         විශාලත්වය අනුව අනුපිළිවෙලින් : රුසියාවකැනඩාවචීනය
62.         විශාලම බිජු දමන පක්ෂියා : පැස්බරා
63.         විශ්ව ළමා දිනය සහ විශ්ව වැඩිහිටි දිනය යෙදී ඇත්තේ : ඔක්තෝම්බර් 01
64.         විෂ අධිකම මාළුවා : ගල් මාළුවා
65.         වෙදකමෙහි මෙන්ම බෙහෙත් වතු වැවීමේ දී ඉතා ප්‍රසිද්ධව සිටි මේ රජුට පුතුන් අසූවක් සිටි බව ඉතිහාසයේ සටහන්ව ඇත : බුද්ධදාස රජතුමා
66.         වෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්වූයේ : 1885-04-02
67.         වේගයෙන් පියාඹන පක්ෂියා : ස්පයින්ටෙල් නම් වැහි ලිහිණියා
68.         වේගයෙන්ම පියාසර කරන කෘමියාගේ නම : බත්කූරා
69.         ශාක භක්ෂක නොවන ඩයිනෝසරයා : වෙලොසිරැස්ටර්
70.         ශාවස්තියේ සිටුවරයා යන විරුදාවලිය ලැබුවේ :විලියම් ආතර් ද සිල්වා
71.         ශ්‍රී පාද වන්දනාව සිදුවන පොහොය දෙක වනුයේ (අතර ) : උදුවප් හා වෙසක්
72.         ශ්‍රී ලංකා ජනග්‍රහනය ව.කි. මීටරයට අඩුම සංඛ්‍යාව පෙන්වන පළාත වනුයේ : උතුරු මැද පළාත
73.         ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුවේ නියෝජිත සංඛ්‍යාව : 225
74.         ශ්‍රී ලංකා මුද්‍රණ නාට්‍ය කලාවේ පියා : චිත්‍රසේන ශූරීන්
75.         ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය පිහිටියේ : මිහින්තලයේ
76.         ශ්‍රී ලංකා රාජ්‍ය අමාත්‍යාංශය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රි.ව. 2011 වර්ශය නම් කරන ලද්දේ : සංචාරක වර්ෂය ලෙසයි
77.         ශ්‍රී ලංකාවේ අවසාන ලන්දේසි පාලකයා : ඇන්ගිලීබික්
78.         ශ්‍රී ලංකාවේ කුඩාම පරිපාලන දිස්ත්‍රික්කය: කොළඹ
79.         ශ්‍රී ලංකාවේ ජනග්‍රහනය : මිලියන 20
80.         ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා : වළි කුකුළා
81.         ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය : නිල් මහනෙල් මල
82.         ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය : නා ගස
83.         ශ්‍රී ලංකාවේ නිල නාමය : ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
84.         ශ්‍රී ලංකාවේ පළමු අධ්‍යාපන ආයතනය : මහා විහාරය
85.         ශ්‍රී ලංකාවේ පළමු විශ්ව විද්‍යාලයීය කෞතුකාගාරය : පේරාදෙණිය විශ්ව විද්‍යාලය
86.         ශ්‍රී ලංකාවේ පළාත් සභා සඳහා බලතල ලබා දුන්නේ කී වන ව්‍යවස්ථා සංශෝධනයට අනුවද: 13
87.         ශ්‍රී ලංකාවේ බුද්ධාගම අදහන ප්‍රතිශතය : 70.42 %
88.         ශ්‍රී ලංකාවේ බෞද්ධ කොඩිය ලොව සියලුම බෞද්ධයන්ගේ ආගමික කොඩිය බවට පත්වූයේ : ක්‍රි.ව. 1951 සිට
89.         ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක ගණන : 22
90.         ශ්‍රී ලංකාවේ විශාලත්වය : වර්ග කිලෝ මීටර 65,610
91.         ශ්‍රී ලාංකිකයන්ට සරවජන ඡ්ද බලය හිමි වූ වසර : 1931
92.         සඳකඩ පහණ මුළින්ම දැකියහැකි වනුයේ : අනුරාධපුර යුගයේ
93.         සමූපකාර ව්‍යාපාරය ආරම්භ කිරීමට මාහෑඟි සේවාවක් ඉටු කළ පුද්ගලයා : වින්සන්ට් සුභසිංහ
94.         සම්මත කඩුලු මත පැන දිවීමේ තරඟයක තබනු ලබන කඩුලු ගණන : 10
95.         සයරේ රාජ්‍ය යනු : පැරණි කොංගෝව
96.         සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ : ආචාර්යය ඒ.ටී. ආරියරත්න
97.         සවාන තෘණ භූමිය පිහිටියේ : අප්‍රිකාවේ (දකුණුමධ්‍යම හා නැගෙනහිර )
98.         සාක් රටවල් අතුරින් චතුරස්‍රාකාර ජාතික කොඩියක් නොමැති රට වනුයේ : නේපාලය
99.         සාගරයේ ගැඹුරුම ස්ථානය : පැසිපික් සාගරයේ මරියානා ආගාධයයි. ගැඹුර මීටර 12000 යි
100.      සාමය සඳහා නොබෙල් ත්‍යාගයහෙන්‍රි ඩුනාන්ට් සහ ෆෙඩ් රික් පාසි යන දෙදෙනා හිමි කරගත් වර්ෂය වනුයේ : ක්‍රි.ව. 1901
01.         සාමය සම්බන්ධ ශාකයේ නම : ඔලිව්
02.         සාමාන්‍ය දැනීම උපකාරක ලිපි - අංක 01
03.         සාමාන්‍ය පුද්ගලයෙකුගේ රුධිරයේ අඩංගු වන රතු රුධිරානු සහ සුදු රුධිරානු අනුපාතය වනුයේ : 600: 1
04.         සාරාර්ථ සංග්‍රහය නම් වූ වෛද්‍ය ග්‍රන්ථයේ කර්තෘ : බුද්ධදාස රජතුමා
05.         සාරි පුත්ත අධ්‍යාපන විද්‍යාපීඨය පිහිටා ඇත්තේ: නිට්ටඹුව
06.         සාර්ක් සංවිධානය ආරම්භ වූයේ :  1985
07.         සිංටෝ ආගම ප්‍රචලිත රට : ජපානය
08.         සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිලිගත්තේ : 1950 සිට
09.         සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිලිගත්තේ : 1950 සිට
10.         සිංහල රාජ වංශයේ අවසන් සිංහල රජතුමා වනුයේ : ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු
11.         සිදත් සඟරාව ලියන ලද්දේ කුමන යුගය : දඔදෙනි යුගය
12.         සිනමා සක්විති : ගාමිණී ෆොන්සේකා
13.         සිනහ වායුව යනුවෙන් හැඳින්වෙන වායුව : නයිට්‍රස් ඔක්සයිඩ්
14.         සිනහ වායුව යනුවෙන් හැඳින්වෙන්නේ : නයිට්‍රස් ඔක්සයිඩ්
15.         සිරුරට අහිතකර පාරජම්බූල කිරණ පෘථිවියට ගලා ඒම වළක්වන ඕසෝන් ස්ථරය  19-57 km වන අතර ඉහළින් පිහිටා ඇත.
16.         සිරෝසිස් රෝගය හා සම්බන්ධ ශරීර අවයව : අක්මාව
17.         සූර්යයාගේ සිට පෘථිවියට ඇති දුර : කිලෝමීටර මිලියන 150 කි
18.         සෝමාලියාවේ අගනුවර : සෝමාලියාව
19.         සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු කැඩී වෙන්ව ගිය රාජ්‍යයන් වනුයේ : කසකස්තානයකිර්ගිස්තානයතජිකිස්තානයඋස්බෙකිස්තනාය
20.         සෝවියට් රුසියාවේ පියා : වි. අයි. ලෙනින්
21.         ස්පාඤ්ඤයේ ජාතික සංකේතය වනුයේ : රතු කානේෂන් මල
22.         ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් ක්‍රි.ව. 1882 - 1945 කාල සීමාවේ කිනම් රටේ ජනාධිපති - අගමැති - චාන්සලර් වී සිටියේ ද? : ඇමෙරිකාවේ
23.         හඳයා නැමැති ළමා චිත්‍රපට අධ්‍යක්ෂකවරයා 2011 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ තම ජීවිතයෙන් සමුගත්තේය. ඔහුගේ නම : ටයිටස් තොටවත්ත
24.         හින්දු ආගමික ග්‍රන්ථය : වේදයයි
25.         හිස්බුල්ලා ගරිල්ලා සංවිධානය අයත්වන රට : ලෙබනනය

26.         හෙළ හවුලේ නිර්මාතෘ : කුමාරතුංග මුනිදාස

සාමාන්‍ය දැනීම

01.         ලංකාවේ ප්‍රථම රජතුමා  -  විජය රජු
02.         රජ වීමට පෙර පැවිදි වී සිටි රජු - ධාතුසේන රජතුමා
03.         පොලොන්න්නරුවේ ප්‍රථම රජු - 1 විජයබාහු රජතුමා
04.         එක දිනක් පමණක් රජකම් කල රජතුමා - සොත්තිසේන රජු
05.         දඹදෙණි රාජදානියේ ප්‍රථම රජු - තුන් වන විජය බාහු
06.         ශ්‍රී ලංකාව වැඩිම කාලයක් රජ කල රැජින - කල්‍යනාවතී රැජින
07.         අවසන් වරට ලංකාව එක් සේසත් කල රජු - සය වන පරාක්‍රමබාහු
08.         වැඩිම කාලයක් ලංකාව පාලනය කල රජු - පණ්ඩුකාභය රජතුමා
09.         බසවක්කුලම හෙවත් අභය වැව නිර්මාණය කල රජතුමා - පණ්ඩුකාභය රජතුමා මෙම වැව ලංකාවේ ප්‍රථම වැව ලෙස සැලකේ
10.         රාවනා රජුගේ අග නගරය ලෙස සැලකෙන නගරය - කැලණිය ලන්කාපුරි
11.         ලංකාවේ පැරණිම ගී පොත ලෙස සැලකෙන්නේ - සියබස්ලකර පොළොන්නරු යුගයේ පළමු වන සේන  රජු  විසින් රචිත
12.         ලංකාවේ රජ වූ අවසන් සිංහල රජු - ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු
13.         වර්තමානයේ  එක්සත් ජාතිනේ මහලේකම් ධුරය දරන්නේ - බැනකින් මූන්
14.         නටාන්ස් සහ ෆොරිඩෝ  යන න්‍යෂ්ටික බලාගාර පිහිටි රට - ඉරානය
15.         ලුණු වල රසායනික නාමය - සෝඩියම් ක්ලෝරයඩ්
16.         බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයන් මුලින්ම නිරීක්ෂණය කලේ - ගැලිලියෝ ගැලිලි
17.         මිනිසෙකුට සාමානයෙන් ඇති වර්ණ දේහ ප්‍රමාණය - යුගල 23
18.         මාත්තු කිරීම් සහ රසායනික ප්‍රතික්‍රියා සඳහා භාවිතා වන සැහැල්ලු ලෝහය - බෙරලියම
19.         පරිනාමවාදය ලොවට හඳුන්වා දුන්නේ - චාර්ල්ස් ඩාවින්
20.         කාබන් වල අඩංගු ඝනකමින් වැඩිම ලෝහය  - දියමන්ති
21.         දකුණු අප්‍රිකාව තුල නෙල්සන් මැන්ඩෙලා හඳුන්වනු ලැබු ජනප්‍රිය නාමය - මැඩිබා
22.         පෙම්වතිය ඝාතනය වීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා - ඔස්කා පිස්ටෝරියස්
23.         ඕස්ට්‍රේලියාවේ විදේශ ඇමති - ජුලියා බිෂොප්
24.         ඉන්දියාවේ විදේශ ඇමතිනි - සුෂ්මා ස්වරාජ්
25.         හමුදා කුමන්ත්රනනයකට පසු තායිලන්තයේ අගමැති ධුරයට පත් හමුදා කොමාන්ඩර් - ප්‍රයුත් චාන් ඔචා
26.         නැව් සහ ගුවන් යානා අතුරුදන් වන අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇති ප්‍රදේශය - බර්මිව්ඩා ත්‍රිකෝණය
27.         යුක්රේනයේ ජනපති - පෙට්‍රෝ පොරෙශේන්කෝ
28.         එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ධුරයට පත් උගන්ඩාවේ විදේශ ඇමති - සෑම් කුටෙසා
29.         නවනීදන් පිල්ලේට පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කෞන්සිලයට පත් වන්නේ - ජෝර්දානයේ ශෙයිඩ් අල් හුසේන් කුමරe
30.         ලොව විශාලම දිවයින - ග්‍රීන්ලන්තය
31.         ජාත්‍යන්තර මූලය අරමුදලේ වර්තමාන සභාපති - ක්‍රිස්ටිනා ලගාඩ්
32.         ලොව ප්‍රථම ව්‍යවස්ථාදායක සමාජවාදී රජය - සෝවියට් සංගමය
33.         1 වන විජයබාහු රජු  වීමට ප්‍රථම හැදින්වූ නම - කීර්ති කුමරු
34.         ඔටාන් සංවිධානය ලෙස ප්‍රංශ බසින් හඳුන්වන ජාත්‍යන්තර සංවිධානය - නේටෝ සංවිධානය
35.         ලොව දිගම වේල්ල හරහා බැදී සුප්‍රකට වේල්ල - අස්වාන් වේල්ල
36.         සුදු මිනිසාගේ මිනී වල ලෙස හඳුන්වන රට - සියෙරා ලියොන්
37.         ක්‍රිකට් ක්‍රීඩාවේ විකට්ටු දෙක අතර දුර - යාර 22
38.         ක්‍රිකට්  ක්‍රීඩාවේ විකට්ටුවක සම්මත උස - අඟල් 28
39.         එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ධුරයට පත් වූ ප්‍රථම ආසියාතිකයා - යුතාන්
40.         2017 ආසියාතික යොවුන් ක්‍රීඩා උළෙල පවත්වන්නේ -  ශ්‍රී ලංකාවේ හම්බන්තොට
41.         ඉනිමක වැඩිම 6  සංඛයාවක්‌  එල්ල කල ක්‍රීඩකයා - රෝහිත් ශර්මා
42.         2012 වර්ෂයේදී ශ්‍රී ලංකාව විසින් කක්ෂ ගත කරන ලද චන්ද්‍රිකාව - සුප්‍රීම් සැට්
43.         අතීතයේදී කොන්ස්තන්තිනුපලය ලෙස හැඳින් වූ වර්තමාන නගරය - ඉස්තාන්බුල්
44.         සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ - ඒ  ටී ආරියරත්න
45.         ඇඩෝෆ් හිට්ලර් උපත ලද රට - ඔස්ට්‍රියාව
46.         මයික්‍රොසොෆ්ට් ආයතනයේ නව විධායක නිලධාරියා - සත්‍යා නදෙල්ලා
47.         ප්‍රථම ඔස්කාර් සම්මාන උළෙල පවත් වුවේ - 1929 මැයි 16 දින හොලිවුඩ් රූස්වෙල්ට් හෝටලයේ
48.         යුනෙස්කෝ සංවිධානයේ ප්‍රධාන කාර්යාලය - ප්‍රංශයේ පැරිස්
49.         හෝර්ටන් තැන්න  පිහිටා ඇත්තේ - මධ්‍යම පළාතේ
50.         ප්‍රථම දුම්රිය මාර්ගය ආරම්භ කරන ලද්දේ - 1867 "කොළඹ - නුවර
51.         ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය - රන්මුතුදුව -1962
52.         ක්ලොනීයකරණය කරන ලද ප්‍රථම බැටළුවාගේ නම - ඩොලී
53.         සපත්තු කරුවෙකුව සිට පසුව ඇමරිකාවේ ජනාධිපති බවට පත් පුද්ගලයා - ඒබ්‍රහම් ලින්කන් - 16 වන ජනපති "
54.         ඇමරිකාව බ්‍රිතාන්යෙන් නිදහස ලබා ගත්තේ - 1776
55.         ඇමරිකාවේ ඇති ප්‍රාන්ත ගණන - 50
56.         ධවල නගරය ලෙස හඳුන්වන නගරය - සර්බියාවේ අගනුවර වන  බෙල්ග්‍රේඩ්
57.         දහස් වැව් රට ලෙස හඳුන්වන්නේ - ෆින්ලන්තය 
58.         ලෝකයේ සීනි බඳුන ලෙස හඳුන්වන්නේ - කිවුබාව
59.         කරාඹු නැටි දිවයින - සැන්සිබාර් දිවයින
60.         පිලිසිදගත් දරුවෙකුගේ හෘද ස්පන්ධනය ආරම්භ වන්නේ - දින 21 කින්
61.         මැරතන් එකක සම්මත දුර - කි'මී' 42'195
62.         නුතන ඔලිම්පික් ආරම්භයේ සිට සෑම වසර 4කට වරක්ම පැවත්වයි. එසේ නොපවත් වූ වසර තුන - 1916" 1940 සහ 1944
63.         ඔලිම්පික් ඉතිහාසයේ "කළු සැප්තම්බර දිනය " ලෙස හඳුන්වන දිනය - 1972
64.         ඔලිම්පික් උළෙලට කාන්තා මැරතන් තරගය ඇතුලත් වුයේ - 1984 ලොස් අන්ජෙලිස් හීදී
65.         ඔලිම්පික් උළෙල සංවිධානය කරන්නේ - ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව
66.         ප්‍රථම ඔලිම්පික් උළෙලට සහභාගී වූ රගවල් ගණන - 14 කි " ක්‍රීඩකයන් 241ක් රටවල් 14 කින් ඉදිරිපත් විය
67.         ඔලිම්පික් කෞතුකාගාරය ආරම්භ කරන ලද්දේ - 1993
68.         ඔලිම්පික් කෞතුකාගාරය පිහිටා ඇත්තේ - ස්විස්ටේර්ලන්තයේ
69.         ප්‍රථම යොවුන් ග්‍රීෂ්ම ඔලිම්පික් පැවැත් වුයේ - 2010 වසරේදී ය
70.         ප්‍රථම යොවුන්  ශීත ඔලිම්පික් උළෙල පවත් වුයේ - 2012 වසරේදී ය
71.         ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය දරන ජාතික ඔලිම්පික් කමිටු ගණන - 205
72.         ඔලිම්පික් ලාංචනය නිර්මාණය කරන්නේ - අනුග්‍රාහක රටේ ඔලිම්පික් කමිටුව විසින්
73.         2014 ශීත ඔලිම්පික් පවත් වූයේ - රුසියාවේ සෝචි නුවර
74.         2014 ඔලිම්පික් හීදී රුසියාව ලබා ගත් පදක්කම් ගණන - 33කි
75.         ලෝක ඒඩ්ස් දිනය - දෙසැම්බර් 01
76.         1984 නම් කෘතියේ කතෘ - ජෝර්ජ් ඕවල්
77.         ප්‍රථම නොබෙල් ත්‍යාගය පිරිනැමුවේ - 1901 දීය
78.         නොබෙල් සාම ත්‍යාගය පිරිනමන්නේ - නෝර්වේජියානු නොබෙල් කමිටුව
79.         නොබෙල් ත්‍යාගය ලබා දීම ආරම්භ කලේ - ඇල්ෆ්‍රඩ් නොබෙල් විසිනි
80.         මෑන් බුකර් සම්මානය ප්‍රථමයෙන් පිරිනමන ලද්දේ - 1968
81.         ඔසාමා බින් ලාඩන් උපන් රට - සෞදි අරාබිය
82.         රෝමියෝ ජුලියට්  කතා වෘතාන්තය බිහි වුයේ - රෝමයේය
83.         ලෝකයේ විශාලම සාගරය - පැසිපික් සාගරය
84.         ලෝකයේ විශාලම වෙරල පිහිටා ඇත්තේ - බ්‍රසීලයේ
85.         ලොව පැරණිම සහ විශාලම  ඉස්ලාමික දේශපාලන කණ්ඩායම වන මුස්ලිම් සහෝදරත්ව කණ්ඩායම බිහි වූ රට - ඊජිප්තුව
86.         නොබෙල් ත්‍යාගය ලබා දීම ආරම්භ කලේ - ඇල්ෆ්‍රඩ් නොබෙල් විසිනි
87.         මෑන් බුකර් සම්මානය ප්‍රථමයෙන් පිරිනමන ලද්දේ - 1968
88.         ඔසාමා බින් ලාඩන් උපන් රට - සෞදි අරාබිය
89.         රෝමියෝ ජුලියට්  කතා වෘතාන්තය බිහි වුයේ - රෝමයේය
90.         ලෝකයේ විශාලම සාගරය - පැසිපික් සාගරය
91.         ලෝකයේ විශාලම වෙරල පිහිටා ඇත්තේ - බ්‍රසීලයේ
92.         ලොව පැරණිම සහ විශාලම  ඉස්ලාමික දේශපාලන කණ්ඩායම වන මුස්ලිම් සහෝදරත්ව කණ්ඩායම බිහි වූ රට - ඊජිප්තුව
93.         ප්‍රසිද්ධ හූවෙර් වේල්ල පිහිට ඇත්තේ - කොලරාඩෝ ගංගාව හරහාය
94.         ඉන්දියාව බංග්ලාදේශය හා චීනය හරහා ගලන ගංගාව - බ්‍රහ්මපුත්‍ර
95.         ඊජිප්තුව බිහි වූ ශිෂ්ටාචාරයේ පදනම වූ ගංගාව - නයිල්
96.         මිනිසාගේ ශරීර අභ්‍යන්තරයේ ඇති විශාලම අවයවය - අක්මාව
97.         රුධිරය කැටි ගැසීමට උදව් වන්නේ - විටමින් කේ
98.         ශ්‍රීමත් යන ගෞරව නාමයෙන් පිදුම් ලද ප්‍රථම ශ්‍රී ලාංකික බෞද්ධයා - ශ්‍රීමත් ඩී බී ජයතිලක
99.         ලංකාවට සර්වජන චන්ද බලය හිමි වුයේ - 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හරහා
100.      ලංකාව ජනරජයක් වුයේ - 1972 මැයි 22
101.      ලංකාවේ මහා බැංකුව ආරම්භ වූ වර්ෂය හා පනත - 1950 දී 1949 අංක 58 දරන මුදක් පනත
102.      ලංකාවේ මහබැංකුවේ ප්‍රථම අධිපති - එන් යූ ජයවර්ධන
103.      ලංකාවේ ප්‍රථම පෘතුගීසි ජෙනරාල් වරයා - දොන් ජෙරනිමෝ ද අසවේදු
104.      ලංකාවේ ප්‍රථම ලන්දේසි ජෙනරාල් වරයා - විලියම් ජාගොප් කොස්නර්
105.      ලංකාවේ අවසන් ඉංග්‍රීසි ආණ්ඩුකාර වරයා - හෙන්රි මන් මේසන් මුවර් අවසන් ආණ්ඩුකාරය මෙන්ම ප්‍රථම අග්‍රාන්ඩුකාර වරයා මොහුය
106.      ලංකාවේ විවෘත  විද්‍යාලය ආරම්භ කල වසර - 1980 ජුනි 29
107.      ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම ශ්‍රී ලංකා කතානායක වරයා - ෆ්‍රැන්සිස් මොලමුරේ
108.      සිවිල් සේවයට පත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා - පොන්නම්බලම් අරුනාචලම්  
109.      ලෝක ඉතිහාසයේ ප්‍රභලම අධිරාජ්‍ය වන රෝම අධිරාජයේ නිර්මාතෘ - ජුලියට් සීසර්
110.      ලෝකයේ ප්‍රථම මැයි දිනය පවත් වුයේ - 1886
111.      ලොව ප්‍රථම ත්‍රස්ත සංවිධානය බිහි වූ රට - ස්පාඤය  ඊ ටී ඒ සංවිධානය
112.      එක්සත් ජනපදයේ ජනපති ධුරයට පත් වූ හොලිවුඩ් රංගන ශිල්පියා - රොනල්ඩ් රේගන්
113.      කළු  ජාතිකයන් වෙනුවෙන් සටන් වැදී සුප්‍රකට ඇමරිකානු කළු ජාතික පූජක වරයා - ආචාර්ය මාටින් ලුතර් කනිෂ්ට
114.      දෙවරක් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද භෞතික විද්‍යාඥ වරිය - මාරි කියුරි
115.      රුසියානු විප්ලවය ඇති වූ වසර - 1917
116.      ප්‍රංශ විප්ලවය ඇති වූ වසර - 1789
117.      ට්‍රපල්ගා චතුරශ්‍රය පිහිටි රට - බ්‍රිතාන්‍ය
118.      නොබෙල් ත්‍යාගය දිනා ගත් ප්‍රථම කළු ජාතිකයා - මාටින් ලුතර් කින්ග්
119.      උතුරේ වැනීසිය ලෙස හඳුන්වන නගරය - ඇම්ස්ටර්ඩෑම්
120.      ජනතා චන්දයෙන් ව්‍යවස්තාදායකයට තෙරී පත් වූ ප්‍රථම  ශ්‍රී ලාංකිකයා - පොන්නම්බලම් රාමනාදන්
121.      එක්සත් ජාතීන්ගේ මහලේකම් ධුරය දැරූ ප්‍රථම පුද්ගලයා - ට්‍රිඩ්ව ලී
122.      1935 දී ඉතියෝපියාව ආක්‍රමණය කල ඒකාධිපති පාලකයා - බෙනීතෝ මුසලෝනි
123.      ඉන්දුනීසියාවේ ජකර්තා අග නගරය පෙර හැඳින් වූ නම - බතාවියාව
124.      ප්‍රථම නල දරු උපතින් බිහි වූ දරුවා - ලුවිස් බ්‍රවුන්  1978 දී
125.      ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ලයිස්තුවේ සම්පුර්ණ සාමාජිකයන් ගණන - 10
126.      අඩියකට ඇති සෙන්ටිමීටර ගණන - 30'48
127.      හෙක්ටයාරයකට ඇති අක්කර ගණන - 2'4710
128.      කිලෝමීටරයකට ඇති සැතපුම් ගණන - 0'6214
129.      මීටරයට ඇති ආදී ගණන - 3'2808
130.      සෙල්සියස් අංශක 1කට  ඇති ෆෙරන්හයිඩ් ගණන - 33'8
131.      ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති සමුද්‍ර සන්ධිය - පෝක් සමුද්‍ර සන්ධිය
132.      සෞදි අරාබිය සහ ඊජිප්තුව අතර ඇති මුහුද - රතු මුහුද
133.      පෘතුගාලය හා ස්පාන්ඤය අතරින් ලොව දෙකට බෙදූ පාප් වහන්සේ - හය වන ඇලෙක්සැන්ඩර්
134.      ආජන්ටිනාවේ ජාතික සත්වයා - පුමා
135.      ඉරාකය පෙර හැඳින් වූ නම - මෙසපොතේමියාව
136.      දේශපාලන විද්‍යාවේ පියා - ඇරිස්ටෝටල්
137.      බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා - හිපොක්‍රටිස්
138.      කුමාරයා නම් කෘතියේ රචකයා - නිකොලයි මැකියාවෙලි
139.      ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති - ජපන් ජාතික ටකෙහිකෝ නකාඕ
140.      ජපානය සහ දකුණු කොරියාව අතර ඇති දුපත - ඩොක්ඩෝ හෙවත් ටකෙශිමා
141.      යුරෝපා සංගමයේ සාමාජික රටාවක් ගණන - 28
142.      කාන්තාවන්ට එරෙහිව සියලුම වෙනස්කම් දුරලීම පිලිබඳ සම්මුතිය - සීඩෝ සම්මුතිය
143.      වැඩිම රටවල් ගණනක් පසු කරමින් ගලාගෙන යන ගංගාව - දනුබේ
144.      ඇමරිකා එක්සත් ජනපදය හා මෙක්සිකෝ දේශ සීමාව දිගේ ගලා යන ගංගාව - ද රියෝ ග්‍රන්දේ
145.      අප සෞරග්‍රහ මණ්ඩලයේ වේදීම චන්ද්‍රයන් ගණනක් හිමි ග්‍රහ ලෝකය - බ්‍රහස්පති
146.      38 වන සමාන්තර රේඛාවෙන් වෙන් කරන රටවල් දෙක - උතුරු කොරියාව සහ දකුණු කොරියාව
147.      මාධ්‍ය වේදී  සාහිත්‍ය සංගීත යන අංශ වෙත ලබාදෙන ලොව විශාලතම සම්මානය - පුල්ස්ටර් සම්මානය
148.      ලංකාවේ තෙවන විධායක ජනපති - ඩී බී  විජේතුංග
149.      ලෝක බැංකුවේ වර්තමාන සභාපති - ජිම් යොන් කිම්
150.      බයිසිකලය නිපද වුයේ - කේ මැක්මිලන්
151.      1883 දී පිනෝකියෝ නවකතාව ලියුවේ - කාලෝ ක්ලෝඩ්
152.      11 මාසයේ 11 වන දින 11 වන පැයේ  අත්සන් තැබූ ගිවිසුම - පළමු වන ලෝක සංග්‍රාමය
153.      පවිත්‍රණය සඳහා රෝමයේ වෙන් වූ මාසය - පෙබරවාරි
154.      1989 දී ගාමිණි  ෆොන්සේකා  මහතා  පාර්ලිමේන්තුවට තේරී පත් වුයේ - මාතර දිස්ත්‍රික්කයෙන්
155.      ලොව ප්‍රථම බහුජාතික සමාගම - ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම
156.      වර්ග ප්‍රමාණයෙන් විශාලම ඉන්දීය ප්‍රාන්තය - රාජස්තාන් ප්‍රාන්තය
157.      ඩුම් ඩුම් නගරය පිහිටියේ - ඉන්දියාවේ ලෝකන්ස්
158.      ලොකන්ස් ජල  රකුසා දර්ශනය වන්නේ - ස්කොට්ලන්තයේ ලෝක්සෙස්
159.      සුභ පැතීමේ තුඩුව පිහිටියේ - දකුණු අප්‍රිකාවේ
160.      පුරාවිද්‍යා ගවේෂණයේ පියා - මහාචාර්ය සෙනරත් පරණවිතාන
161.      ලජ්ජා නමැති ග්‍රන්ථය රචනා කිරීමෙන් 1993 දී ඉස්ලාමීය ෆක්වා නියෝගයට මුහුණ දුන්නේ -තස්ලිමා නස්රීන්
162.      ලම්බාඩා නැටුම අයත් රට - බ්‍රසීලය
163.      උසේන් බෝල්ට් උපන් රට - ජැමෙයිකාව
164.      ජොහාන් ලොමු ප්‍රසිද්ධ ක්‍රීඩාව - රගර්
165.      සොයුරන් 99ක් මරා රජ වූ ඉන්දීය රජු - අශෝක රජු
166.      එල් නිනෝ යන්නෙහි තේරුම - පිරිමි ළමයා
167.      ශාක භක්ෂක නොවන ඩයිනොසරය - වෙලොසිරප්ටර්
168.      ජුඩෝ ආරම්භය - ජපානය
169.      අද ඉරානය අතීතයේ හැඳින්වූ නම - පර්සියාව
170.      ජපානයේ විෂ වායු පැතිර  වීමට මුලික වූ ආගමික නායකයා - සෝකෝ අසහරා
171.      දාම් ලෑල්ලක  කොටු ගණන - 72
172.      තෙරේසා මව්තුමිය උපන් රට - යුගොස්ලෝවියාව
173.      රිවෝල්වරය නිපද වුයේ - සැමුවෙල් කෝල්ට්
174.      යොදුනකට ඇති ගව ගණන - 4
175.      ගව්වට සැතපුම් - 4
176.      ලොව ප්‍රථම ජනපතිනිය -  ඉසබෙලා පෙරොන්
177.      බුසලක් සදහා සේරු - 32
178.      ඉස්ලාමීය රටක අගමැතිනිය වූ ප්‍රථම කාන්තාව - බෙනාසීර් බුතෝ
179.      බුද්ධි පරීක්ෂණ  වලින් ඉහලම ලකුණු ලැබූ අයගේ සංගමය - මෙන්සා ඉන්ටර්නැෂනල්
180.      මෙරට ගුවන් හමුදාවේ ඉහලම නිලය - එයාර් මාර්ෂල්
181.      පැරණිම සිංහල පුවත්පත - ලක්මිණි පහන
182.      වේගයෙන් පියාසර කරන කෘමියා - බත් කුරා
183.      විෂ අධිකම මාළුවා - ගල් මාළුවා
184.      ලෝක පරිසර දිනය - ජුනි 05
185.      තේ කහට වල අඩංගු රසායනය - ටැනන්
186.      කේටයේ ඇති එන්සයිමය - ටයලින්
187.      ආහාර ඇඹරීමට උදව් වන්නේ - චාර්වක දත්

188.      වේගයෙන් පියාඹන පක්ෂියා - ස්පින්ටෙල් නම්  ලිහිණියා

සාමාන්‍ය දැනීම IV 7        එක්සත් ජාතීන්  2016  සැමරූ සංවත්සරය හා තේමාව ? 71  වැනි සංවත්සරය ‚  මෙවර තේමාව එක එක්සත් ජාතීන්ගේ සංවිධාන...