01. ලංකාවේ ප්‍රථම රජතුමා - විජය රජු
02. රජ වීමට පෙර පැවිදි වී සිටි රජු - ධාතුසේන රජතුමා
03. පොලොන්න්නරුවේ ප්‍රථම රජු - 1 විජයබාහු රජතුමා
04. එක දිනක් පමණක් රජකම් කල රජතුමා - සොත්තිසේන රජු
05. දඹදෙණි රාජදානියේ ප්‍රථම රජු - තුන් වන විජය බාහු
06. ශ්‍රී ලංකාව වැඩිම කාලයක් රජ කල රැජින - කල්‍යනාවතී රැජින
07. අවසන් වරට ලංකාව එක් සේසත් කල රජු - සය වන පරාක්‍රමබාහු
08. වැඩිම කාලයක් ලංකාව පාලනය කල රජු - පණ්ඩුකාභය රජතුමා
09. බසවක්කුලම හෙවත් අභය වැව නිර්මාණය කල රජතුමා - පණ්ඩුකාභය රජතුමා මෙම වැව ලංකාවේ ප්‍රථම වැව ලෙස සැලකේ
10. රාවනා රජුගේ අග නගරය ලෙස සැලකෙන නගරය - කැලණිය ලන්කාපුරි
11. ලංකාවේ පැරණිම ගී පොත ලෙස සැලකෙන්නේ - සියබස්ලකර පොළොන්නරු යුගයේ පළමු වන සේන රජු විසින් රචිත
12. ලංකාවේ රජ වූ අවසන් සිංහල රජු - ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු
13. වර්තමානයේ එක්සත් ජාතිනේ මහලේකම් ධුරය දරන්නේ - බැනකින් මූන්
14. නටාන්ස් සහ ෆොරිඩෝ යන න්‍යෂ්ටික බලාගාර පිහිටි රට - ඉරානය
15. ලුණු වල රසායනික නාමය - සෝඩියම් ක්ලෝරයඩ්
16. බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයන් මුලින්ම නිරීක්ෂණය කලේ - ගැලිලියෝ ගැලිලි
17. මිනිසෙකුට සාමානයෙන් ඇති වර්ණ දේහ ප්‍රමාණය - යුගල 23
18. මාත්තු කිරීම් සහ රසායනික ප්‍රතික්‍රියා සඳහා භාවිතා වන සැහැල්ලු ලෝහය - බෙරලියම
19. පරිනාමවාදය ලොවට හඳුන්වා දුන්නේ - චාර්ල්ස් ඩාවින්
20. කාබන් වල අඩංගු ඝනකමින් වැඩිම ලෝහය - දියමන්ති
21. දකුණු අප්‍රිකාව තුල නෙල්සන් මැන්ඩෙලා හඳුන්වනු ලැබු ජනප්‍රිය නාමය - මැඩිබා
22. පෙම්වතිය ඝාතනය වීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා - ඔස්කා පිස්ටෝරියස්
23. ඕස්ට්‍රේලියාවේ විදේශ ඇමති - ජුලියා බිෂොප්
24. ඉන්දියාවේ විදේශ ඇමතිනි - සුෂ්මා ස්වරාජ්
25. හමුදා කුමන්ත්රනනයකට පසු තායිලන්තයේ අගමැති ධුරයට පත් හමුදා කොමාන්ඩර් - ප්‍රයුත් චාන් ඔචා
26. නැව් සහ ගුවන් යානා අතුරුදන් වන අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇති ප්‍රදේශය - බර්මිව්ඩා ත්‍රිකෝණය
27. යුක්රේනයේ ජනපති - පෙට්රෝ පොරෙශේන්කෝ
28. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ධුරයට පත් උගන්ඩාවේ විදේශ ඇමති - සෑම් කුටෙසා
29. නවනීදන් පිල්ලේට පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කෞන්සිලයට පත් වන්නේ - ජෝර්දානයේ ශෙයිඩ් අල් හුසේන් කුමරe
30. ලොව විශාලම දිවයින - ග්‍රීන්ලන්තය
31. ජාත්‍යන්තර මූලය අරමුදලේ වර්තමාන සභාපති - ක්‍රිස්ටිනා ලගාඩ්
32. ලොව ප්‍රථම ව්‍යවස්ථාදායක සමාජවාදී රජය - සෝවියට් සංගමය
33. 1 වන විජයබාහු රජු වීමට ප්‍රථම හැදින්වූ නම - කීර්ති කුමරු
34. ඔටාන් සංවිධානය ලෙස ප්‍රංශ බසින් හඳුන්වන ජාත්‍යන්තර සංවිධානය - නේටෝ සංවිධානය
35. ලොව දිගම වේල්ල හරහා බැදී සුප්‍රකට වේල්ල - අස්වාන් වේල්ල
36. සුදු මිනිසාගේ මිනී වල ලෙස හඳුන්වන රට - සියෙරා ලියොන්
37. ක්‍රිකට් ක්‍රීඩාවේ විකට්ටු දෙක අතර දුර - යාර 22
38. ක්‍රිකට් ක්‍රීඩාවේ විකට්ටුවක සම්මත උස - අඟල් 28
39. එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ධුරයට පත් වූ ප්‍රථම ආසියාතිකයා - යුතාන්
40. 2017 ආසියාතික යොවුන් ක්‍රීඩා උළෙල පවත්වන්නේ - ශ්‍රී ලංකාවේ හම්බන්තොට
41. ඉනිමක වැඩිම 6 සංඛයාවක් එල්ල කල ක්‍රීඩකයා - රෝහිත් ශර්මා
42. 2012 වර්ෂයේදී ශ්‍රී ලංකාව විසින් කක්ෂ ගත කරන ලද චන්ද්‍රිකාව - සුප්‍රීම් සැට්
43. අතීතයේදී කොන්ස්තන්තිනුපලය ලෙස හැඳින් වූ වර්තමාන නගරය - ඉස්තාන්බුල්
44. සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ - ඒ ටී ආරියරත්න
45. ඇඩෝෆ් හිට්ලර් උපත ලද රට - ඔස්ට්‍රියාව
46. මයික්‍රොසොෆ්ට් ආයතනයේ නව විධායක නිලධාරියා - සත්‍යා නදෙල්ලා
47. ප්‍රථම ඔස්කාර් සම්මාන උළෙල පවත් වුවේ - 1929 මැයි 16 දින හොලිවුඩ් රූස්වෙල්ට් හෝටලයේ
48. යුනෙස්කෝ සංවිධානයේ ප්‍රධාන කාර්යාලය - ප්‍රංශයේ පැරිස්
49. හෝර්ටන් තැන්න පිහිටා ඇත්තේ - මධ්‍යම පළාතේ
50. ප්‍රථම දුම්රිය මාර්ගය ආරම්භ කරන ලද්දේ - 1867 "කොළඹ - නුවර
51. ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය - රන්මුතුදුව -1962
52. ක්ලොනීයකරණය කරන ලද ප්‍රථම බැටළුවාගේ නම - ඩොලී
53. සපත්තු කරුවෙකුව සිට පසුව ඇමරිකාවේ ජනාධිපති බවට පත් පුද්ගලයා - ඒබ්‍රහම් ලින්කන් - 16 වන ජනපති "
54. ඇමරිකාව බ්රිතාන්යෙන් නිදහස ලබා ගත්තේ - 1776
55. ඇමරිකාවේ ඇති ප්‍රාන්ත ගණන - 50
56. ධවල නගරය ලෙස හඳුන්වන නගරය - සර්බියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ්
57. දහස් වැව් රට ලෙස හඳුන්වන්නේ - ෆින්ලන්තය
58. ලෝකයේ සීනි බඳුන ලෙස හඳුන්වන්නේ - කිවුබාව
59. කරාඹු නැටි දිවයින - සැන්සිබාර් දිවයින
60. පිලිසිදගත් දරුවෙකුගේ හෘද ස්පන්ධනය ආරම්භ වන්නේ - දින 21 කින්
61. මැරතන් එකක සම්මත දුර - කි'මී' 42'195
62. නුතන ඔලිම්පික් ආරම්භයේ සිට සෑම වසර 4කට වරක්ම පැවත්වයි. එසේ නොපවත් වූ වසර තුන - 1916" 1940 සහ 1944
63. ඔලිම්පික් ඉතිහාසයේ "කළු සැප්තම්බර දිනය " ලෙස හඳුන්වන දිනය - 1972
64. ඔලිම්පික් උළෙලට කාන්තා මැරතන් තරගය ඇතුලත් වුයේ - 1984 ලොස් අන්ජෙලිස් හීදී
65. ඔලිම්පික් උළෙල සංවිධානය කරන්නේ - ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව
66. ප්‍රථම ඔලිම්පික් උළෙලට සහභාගී වූ රගවල් ගණන - 14 කි " ක්‍රීඩකයන් 241ක් රටවල් 14 කින් ඉදිරිපත් විය
67. ඔලිම්පික් කෞතුකාගාරය ආරම්භ කරන ලද්දේ - 1993
68. ඔලිම්පික් කෞතුකාගාරය පිහිටා ඇත්තේ - ස්විස්ටේර්ලන්තයේ
69. ප්‍රථම යොවුන් ග්‍රීෂ්ම ඔලිම්පික් පැවැත් වුයේ - 2010 වසරේදී ය
70. ප්‍රථම යොවුන් ශීත ඔලිම්පික් උළෙල පවත් වුයේ - 2012 වසරේදී ය
71. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය දරන ජාතික ඔලිම්පික් කමිටු ගණන - 205
72. ඔලිම්පික් ලාංචනය නිර්මාණය කරන්නේ - අනුග්‍රාහක රටේ ඔලිම්පික් කමිටුව විසින්
73. 2014 ශීත ඔලිම්පික් පවත් වූයේ - රුසියාවේ සෝචි නුවර
74. 2014 ඔලිම්පික් හීදී රුසියාව ලබා ගත් පදක්කම් ගණන - 33කි
75. ලෝක ඒඩ්ස් දිනය - දෙසැම්බර් 01
76. 1984 නම් කෘතියේ කතෘ - ජෝර්ජ් ඕවල්
77. ප්‍රථම නොබෙල් ත්‍යාගය පිරිනැමුවේ - 1901 දීය
78. නොබෙල් සාම ත්‍යාගය පිරිනමන්නේ - නෝර්වේජියානු නොබෙල් කමිටුව
79. නොබෙල් ත්‍යාගය ලබා දීම ආරම්භ කලේ - ඇල්ෆ්‍රඩ් නොබෙල් විසිනි
80. මෑන් බුකර් සම්මානය ප්‍රථමයෙන් පිරිනමන ලද්දේ - 1968
81. ඔසාමා බින් ලාඩන් උපන් රට - සෞදි අරාබිය
82. රෝමියෝ ජුලියට් කතා වෘතාන්තය බිහි වුයේ - රෝමයේය
83. ලෝකයේ විශාලම සාගරය - පැසිපික් සාගරය
84. ලෝකයේ විශාලම වෙරල පිහිටා ඇත්තේ - බ්‍රසීලයේ
85. ලොව පැරණිම සහ විශාලම ඉස්ලාමික දේශපාලන කණ්ඩායම වන මුස්ලිම් සහෝදරත්ව කණ්ඩායම බිහි වූ රට - ඊජිප්තුව
86. නොබෙල් ත්‍යාගය ලබා දීම ආරම්භ කලේ - ඇල්ෆ්‍රඩ් නොබෙල් විසිනි
87. මෑන් බුකර් සම්මානය ප්‍රථමයෙන් පිරිනමන ලද්දේ - 1968
88. ඔසාමා බින් ලාඩන් උපන් රට - සෞදි අරාබිය
89. රෝමියෝ ජුලියට් කතා වෘතාන්තය බිහි වුයේ - රෝමයේය
90. ලෝකයේ විශාලම සාගරය - පැසිපික් සාගරය
91. ලෝකයේ විශාලම වෙරල පිහිටා ඇත්තේ - බ්‍රසීලයේ
92. ලොව පැරණිම සහ විශාලම ඉස්ලාමික දේශපාලන කණ්ඩායම වන මුස්ලිම් සහෝදරත්ව කණ්ඩායම බිහි වූ රට - ඊජිප්තුව
93. ප්‍රසිද්ධ හූවෙර් වේල්ල පිහිට ඇත්තේ - කොලරාඩෝ ගංගාව හරහාය
94. ඉන්දියාව බංග්ලාදේශය හා චීනය හරහා ගලන ගංගාව - බ්‍රහ්මපුත්‍ර
95. ඊජිප්තුව බිහි වූ ශිෂ්ටාචාරයේ පදනම වූ ගංගාව - නයිල්
96. මිනිසාගේ ශරීර අභ්‍යන්තරයේ ඇති විශාලම අවයවය - අක්මාව
97. රුධිරය කැටි ගැසීමට උදව් වන්නේ - විටමින් කේ
98. ශ්‍රීමත් යන ගෞරව නාමයෙන් පිදුම් ලද ප්‍රථම ශ්‍රී ලාංකික බෞද්ධයා - ශ්‍රීමත් ඩී බී ජයතිලක
99. ලංකාවට සර්වජන චන්ද බලය හිමි වුයේ - 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හරහා
100. ලංකාව ජනරජයක් වුයේ - 1972 මැයි 22
101. ලංකාවේ මහා බැංකුව ආරම්භ වූ වර්ෂය හා පනත - 1950 දී 1949 අංක 58 දරන මුදක් පනත
102. ලංකාවේ මහබැංකුවේ ප්‍රථම අධිපති - එන් යූ ජයවර්ධන
103. ලංකාවේ ප්‍රථම පෘතුගීසි ජෙනරාල් වරයා - දොන් ජෙරනිමෝ ද අසවේදු
104. ලංකාවේ ප්‍රථම ලන්දේසි ජෙනරාල් වරයා - විලියම් ජාගොප් කොස්නර්
105. ලංකාවේ අවසන් ඉංග්‍රීසි ආණ්ඩුකාර වරයා - හෙන්රි මන් මේසන් මුවර් අවසන් ආණ්ඩුකාරය මෙන්ම ප්‍රථම අග්‍රාන්ඩුකාර වරයා මොහුය
106. ලංකාවේ විවෘත විද්‍යාලය ආරම්භ කල වසර - 1980 ජුනි 29
107. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම ශ්‍රී ලංකා කතානායක වරයා - ෆ්‍රැන්සිස් මොලමුරේ
108. සිවිල් සේවයට පත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා - පොන්නම්බලම් අරුනාචලම්
109. ලෝක ඉතිහාසයේ ප්‍රභලම අධිරාජ්‍ය වන රෝම අධිරාජයේ නිර්මාතෘ - ජුලියට් සීසර්
110. ලෝකයේ ප්‍රථම මැයි දිනය පවත් වුයේ - 1886
111. ලොව ප්‍රථම ත්‍රස්ත සංවිධානය බිහි වූ රට - ස්පාඤය ඊ ටී ඒ සංවිධානය
112. එක්සත් ජනපදයේ ජනපති ධුරයට පත් වූ හොලිවුඩ් රංගන ශිල්පියා - රොනල්ඩ් රේගන්
113. කළු ජාතිකයන් වෙනුවෙන් සටන් වැදී සුප්‍රකට ඇමරිකානු කළු ජාතික පූජක වරයා - ආචාර්ය මාටින් ලුතර් කනිෂ්ට
114. දෙවරක් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද භෞතික විද්‍යාඥ වරිය - මාරි කියුරි
115. රුසියානු විප්ලවය ඇති වූ වසර - 1917
116. ප්‍රංශ විප්ලවය ඇති වූ වසර - 1789
117. ට්රපල්ගා චතුරශ්‍රය පිහිටි රට - බ්‍රිතාන්‍ය
118. නොබෙල් ත්‍යාගය දිනා ගත් ප්‍රථම කළු ජාතිකයා - මාටින් ලුතර් කින්ග්
119. උතුරේ වැනීසිය ලෙස හඳුන්වන නගරය - ඇම්ස්ටර්ඩෑම්
120. ජනතා චන්දයෙන් ව්‍යවස්තාදායකයට තෙරී පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා - පොන්නම්බලම් රාමනාදන්
121. එක්සත් ජාතීන්ගේ මහලේකම් ධුරය දැරූ ප්‍රථම පුද්ගලයා - ට්රිඩ්ව ලී
122. 1935 දී ඉතියෝපියාව ආක්‍රමණය කල ඒකාධිපති පාලකයා - බෙනීතෝ මුසලෝනි
123. ඉන්දුනීසියාවේ ජකර්තා අග නගරය පෙර හැඳින් වූ නම - බතාවියාව
124. ප්‍රථම නල දරු උපතින් බිහි වූ දරුවා - ලුවිස් බ්‍රවුන් 1978 දී
125. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ලයිස්තුවේ සම්පුර්ණ සාමාජිකයන් ගණන - 10
126. අඩියකට ඇති සෙන්ටිමීටර ගණන - 30'48
127. හෙක්ටයාරයකට ඇති අක්කර ගණන - 2'4710
128. කිලෝමීටරයකට ඇති සැතපුම් ගණන - 0'6214
129. මීටරයට ඇති ආදී ගණන - 3'2808
130. සෙල්සියස් අංශක 1කට ඇති ෆෙරන්හයිඩ් ගණන - 33'8
131. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති සමුද්‍ර සන්ධිය - පෝක් සමුද්‍ර සන්ධිය
132. සෞදි අරාබිය සහ ඊජිප්තුව අතර ඇති මුහුද - රතු මුහුද
133. පෘතුගාලය හා ස්පාන්ඤය අතරින් ලොව දෙකට බෙදූ පාප් වහන්සේ - හය වන ඇලෙක්සැන්ඩර්
134. ආජන්ටිනාවේ ජාතික සත්වයා - පුමා
135. ඉරාකය පෙර හැඳින් වූ නම - මෙසපොතේමියාව
136. දේශපාලන විද්‍යාවේ පියා - ඇරිස්ටෝටල්
137. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා - හිපොක්රටිස්
138. කුමාරයා නම් කෘතියේ රචකයා - නිකොලයි මැකියාවෙලි
139. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති - ජපන් ජාතික ටකෙහිකෝ නකාඕ
140. ජපානය සහ දකුණු කොරියාව අතර ඇති දුපත - ඩොක්ඩෝ හෙවත් ටකෙශිමා
141. යුරෝපා සංගමයේ සාමාජික රටාවක් ගණන - 28
142. කාන්තාවන්ට එරෙහිව සියලුම වෙනස්කම් දුරලීම පිලිබඳ සම්මුතිය - සීඩෝ සම්මුතිය
143. වැඩිම රටවල් ගණනක් පසු කරමින් ගලාගෙන යන ගංගාව - දනුබේ
144. ඇමරිකා එක්සත් ජනපදය හා මෙක්සිකෝ දේශ සීමාව දිගේ ගලා යන ගංගාව - ද රියෝ ග්‍රන්දේ
145. අප සෞරග්‍රහ මණ්ඩලයේ වේදීම චන්ද්‍රයන් ගණනක් හිමි ග්‍රහ ලෝකය - බ්‍රහස්පති
146. 38 වන සමාන්තර රේඛාවෙන් වෙන් කරන රටවල් දෙක - උතුරු කොරියාව සහ දකුණු කොරියාව
147. මාධ්‍ය වේදී සාහිත්‍ය සංගීත යන අංශ වෙත ලබාදෙන ලොව විශාලතම සම්මානය - පුල්ස්ටර් සම්මානය
148. ලංකාවේ තෙවන විධායක ජනපති - ඩී බී විජේතුංග
149. ලෝක බැංකුවේ වර්තමාන සභාපති - ජිම් යොන් කිම්
150. බයිසිකලය නිපද වුයේ - කේ මැක්මිලන්
151. 1883 දී පිනෝකියෝ නවකතාව ලියුවේ - කාලෝ ක්ලෝඩ්
152. 11 මාසයේ 11 වන දින 11 වන පැයේ අත්සන් තැබූ ගිවිසුම - පළමු වන ලෝක සංග්‍රාමය
153. පවිත්‍රණය සඳහා රෝමයේ වෙන් වූ මාසය - පෙබරවාරි
154. 1989 දී ගාමිණි ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වුයේ - මාතර දිස්ත්‍රික්කයෙන්
155. ලොව ප්‍රථම බහුජාතික සමාගම - ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම
156. වර්ග ප්‍රමාණයෙන් විශාලම ඉන්දීය ප්‍රාන්තය - රාජස්තාන් ප්‍රාන්තය
157. ඩුම් ඩුම් නගරය පිහිටියේ - ඉන්දියාවේ ලෝකන්ස්
158. ලොකන්ස් ජල රකුසා දර්ශනය වන්නේ - ස්කොට්ලන්තයේ ලෝක්සෙස්
159. සුභ පැතීමේ තුඩුව පිහිටියේ - දකුණු අප්‍රිකාවේ
160. පුරාවිද්‍යා ගවේෂණයේ පියා - මහාචාර්ය සෙනරත් පරණවිතාන
161. ලජ්ජා නමැති ග්‍රන්ථය රචනා කිරීමෙන් 1993 දී ඉස්ලාමීය ෆක්වා නියෝගයට මුහුණ දුන්නේ -තස්ලිමා නස්රීන්
162. ලම්බාඩා නැටුම අයත් රට - බ්‍රසීලය
163. උසේන් බෝල්ට් උපන් රට - ජැමෙයිකාව
164. ජොහාන් ලොමු ප්‍රසිද්ධ ක්‍රීඩාව - රගර්
165. සොයුරන් 99ක් මරා රජ වූ ඉන්දීය රජු - අශෝක රජු
166. එල් නිනෝ යන්නෙහි තේරුම - පිරිමි ළමයා
167. ශාක භක්ෂක නොවන ඩයිනොසරය - වෙලොසිරප්ටර්
168. ජුඩෝ ආරම්භය - ජපානය
169. අද ඉරානය අතීතයේ හැඳින්වූ නම - පර්සියාව
170. ජපානයේ විෂ වායු පැතිර වීමට මුලික වූ ආගමික නායකයා - සෝකෝ අසහරා
171. දාම් ලෑල්ලක කොටු ගණන - 72
172. තෙරේසා මව්තුමිය උපන් රට - යුගොස්ලෝවියාව
173. රිවෝල්වරය නිපද වුයේ - සැමුවෙල් කෝල්ට්
174. යොදුනකට ඇති ගව ගණන - 4
175. ගව්වට සැතපුම් - 4
176. ලොව ප්‍රථම ජනපතිනිය - ඉසබෙලා පෙරොන්
177. බුසලක් සදහා සේරු - 32
178. ඉස්ලාමීය රටක අගමැතිනිය වූ ප්‍රථම කාන්තාව - බෙනාසීර් බුතෝ
179. බුද්ධි පරීක්ෂණ වලින් ඉහලම ලකුණු ලැබූ අයගේ සංගමය - මෙන්සා ඉන්ටර්නැෂනල්
180. මෙරට ගුවන් හමුදාවේ ඉහලම නිලය - එයාර් මාර්ෂල්
181. පැරණිම සිංහල පුවත්පත - ලක්මිණි පහන
182. වේගයෙන් පියාසර කරන කෘමියා - බත් කුරා
183. විෂ අධිකම මාළුවා - ගල් මාළුවා
184. ලෝක පරිසර දිනය - ජුනි 05
185. තේ කහට වල අඩංගු රසායනය - ටැනන්
186. කේටයේ ඇති එන්සයිමය - ටයලින්
187. ආහාර ඇඹරීමට උදව් වන්නේ - චාර්වක දත්
188. වේගයෙන් පියාඹන පක්ෂියා - ස්පින්ටෙල් නම් ලිහිණියා